අපේ තානාපතිවරයාගේ ප‍්‍රකාශය නිවරදියි.. වරද ශ‍්‍රී ලංකා රජයේ.. – චීන රජය නිල වශයෙන් කියයි..

November 12, 2016 at 3:50 pm | lanka C news
අපේ තානාපතිවරයාගේ ප‍්‍රකාශය නිවරදියි.. වරද ශ‍්‍රී ලංකා රජයේ.. – චීන රජය නිල වශයෙන් කියයි..

කොලඹ සිටින චීන තානාපතිවරයා විසින් පසුගියදා ශ‍්‍රී ලංකා රජය සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයන් නිසා දෙරට අතර සම්බන්ධතාවයට හානියක් සිදු නොවන බව චීන රජය පවසයි.

චීනයේ විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශක ලූකන්ග් පෙන්වා දෙන්නේ කොළඹ චීන තානාපතිවරයා සිදුකර ඇත්තේ චීනයේ ඇතම් කටයුතු සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා රජය දැරු වැරදි අදහස් නිවැරදි කිරීම පමණක් බවයි.

අදාල ප‍්‍රකාශ හේතුවෙන් දෙරට අතර සබදතා නොබිදෙන බවද ලූකන්ග් සදහන් කරයි.

16 views

One Comment to “අපේ තානාපතිවරයාගේ ප‍්‍රකාශය නිවරදියි.. වරද ශ‍්‍රී ලංකා රජයේ.. – චීන රජය නිල වශයෙන් කියයි..”

  1. Saman Adikari says:

    China has every right to explain their position by their Ambassador of in Sri lanka.
    Thee is nothing wrong statement by Chinese Ambassador.
    China is all out friend of our all nationalities all the time.

Main News