05 වැනිදා විරෝධතාවයට බැසිල් නෑ.. ගෝටා එයි..- මහින්ද කියයි

September 2, 2018 at 2:10 pm | lanka C news
05 වැනිදා විරෝධතාවයට බැසිල් නෑ.. ගෝටා එයි..- මහින්ද කියයි

ඒකාබද්ද විපක්‍ෂය විසින් 05 වැනිදා කොළඹදී පවත්වන විරෝධතාවය සදහා හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නොපැමිණෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දැනට විදෙස් ගතව සිටින බැසිල් රාජපක්‍ෂ මහතා විරෝධතාවය සාර්ථක කර ගැනීම සදහා එහි සිට විශාල වැඩ කොටසක් කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

වසර දෙකක පමණ කාලයක් සිය බිරිද දු දරුවන් සමග ගත නොකල ඔහු මෙම කෙටි කාලය එහි ගත කර එනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විරෝධතාවය සදහා සමහර විට සහභාගී වනු ඇති බවත ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

45 views

7 Comments to “05 වැනිදා විරෝධතාවයට බැසිල් නෑ.. ගෝටා එයි..- මහින්ද කියයි”

  1. Saradiel says:

    යමපාලනය පන්නන්න එකා මෙන් පෙළ ගැසෙමු

    • හනිමූන් ඉවර නැත-චතුර කියා says:

      ඇසුවෙමි පුතාගෙන් මොනවද වෙන්නෙ කියා
      කිව්වේ තාමත් අපි හනිමූන් ඉවර නැතය කියා
      රැස්වීමට ගෝඨ එයි නම් තාත්තෙ දරුනු කියා
      රටම පොහොට්ටුවට එකතු වෙලා චතුර කියා

  2. මේ සහෝදරයන් රටට කල සේවය දැන් මනා පැහැදලි වනවා සමකරන විට ගොන් ඩබලගේ පාලනයත් සමඟ…කෝ අර ලක්‍ෂ62කේ පොල් බූරුවෝ ටික හොඳවයින් ටිකක් කියන්න.

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ayya malo 3n.denata ekwenna bery wiroda thawayata API mokotada yanne.oon kiwwa API Neha okata.

    • KP says:

      ඒක තමයි. ඔයා එන්න එපා මරික්කාර්. අපි නං ගම් පිටිං යනවා කවුරු ආවත් නැතත්…..

    • Abdul Farook says:

      No. We ARE going no matter who else attends or not. Participation of Basil, or Mahinda is irrelevant.
      In the past, people went to protests because leaders asked them to. But this protest is different. Leaders organize this protest because people ask them to. Because people want them to. It is people who face hardships because of this government, not leaders. So WE ARE GOING TO THE PROTEST. Those who want a better future for their chidren better come too.

  4. Saman Adikari says:

    We want more masses movement in ground level that to show the protest from People of Sri Lankan. Polities of UNP led MS RW and CBK has .gone to doges

Main News