ලක්‍ෂමන් යාපා කැබිනට් පත‍්‍රිකාවෙන් ප‍්‍රහාරයක්.. ඇමති කබීර් සම්පූර්න සද්ද වහගනී..[Videp]

September 7, 2018 at 3:50 pm | lanka C news
ලක්‍ෂමන් යාපා කැබිනට් පත‍්‍රිකාවෙන් ප‍්‍රහාරයක්.. ඇමති කබීර් සම්පූර්න සද්ද වහගනී..[Videp]

හිරු රූපවාහිනියේ මෙවර පැවති බලය දේශපාලන වැඩසටහන සඳහා ආණ්ඩු පක්ෂයෙන් සහභාගි වූ ඇමැති කබීර් හෂීම් මහතා විපක්ෂය වෙනුවෙන් සහභාගි වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ කරුණු දැක්වීම හමුවේ නිහඬව සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් තොරතුරු මන්ත්‍රීවරයා විසින් සාක්ෂි සහිත හෙලි කරද්දී ඇමතිවරයා සම්පූර්ණ කාලය තුල ඒ ගැන කතා නොකලේය.

ශ්‍රී ලංකන් ගැන කතා කරනකොට කබීර් නිහඬ උනේ ඇයි

ශ්‍රී ලංකන් ගැන කතා කරනකොට කබීර් නිහඬ උනේ ඇයි

Gepostet von Hiru TV Balaya am Donnerstag, 6. September 2018

58 views

5 Comments to “ලක්‍ෂමන් යාපා කැබිනට් පත‍්‍රිකාවෙන් ප‍්‍රහාරයක්.. ඇමති කබීර් සම්පූර්න සද්ද වහගනී..[Videp]”

  1. sunimal says:

    පසු ගියදා මහත් අන්දෝලනයට ලක්වු බැඳුම්කර සිදුවීමට අදාලව පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම් මගින් මුදල් ලබාගත් දේශපාලාඥයින්ට අදාලව රට තුල මහත් ආන්දෝලනයක් ඇති විය.
    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කැරළිකාර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කලක් කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙසටත් එක්සත් ජාතික පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලයක් කොට ඉන් ඉවත් කළ නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ වර්ථමාන එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයා ලෙස කටයුතු කරන කබීර් අමාත්‍යවරයාට බරපතල චෝදනාවක් එල්ල කලේය.
    එනම් කබීර් ඇමතිවරයාට හැකිනම් පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමෙන් හෝ ඊට අනුබද්ධ සමාගමකින් හෝ මුදල්/තෑගි හෝ වෙනයම් සන්තෝෂමක් ලබා නොගත්තේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කරන ලෙසයි. නමුත් මේ වනතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා ඊට සාර්ථක පිළිතුරක් ලබාදී නොමැති අතර, මේ වන විට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී මහතා විසින් කබීර් හෂීම් ඇමතිවරයාට ලිඛිතව එම අභියෝගය යොමුකොට ඇති බව වාර්ථා වේ. ඒ ගුණරත්න මහතාගේ අත්සනින් කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි. මේ වන විට මාධ්‍ය සඳහා එම ලිපියේ පිටපත් ලැබී ඇත

  2. Kadiya says:

    මුන්ගේ නායකයා වගේම මුනුත් පට්ට හොරු. ප්‍රසිධියේ හොරකම් අවිධිමත් ක්‍රියා එළිකරනකොට කසායබීපු ගොළුවෝ වගේ නිහඬ වෙනවා, නැතිනම් කිසිම අදාලත්වයක් නැති වල්පල් කියවනවා. 2020 පසු උසාවි දැක්විය යුතුය.

  3. 18 කනුව says:

    වාහන මිල ඉහද දැමීමට කටයුතු කලේ මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන අද ඇති බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි.මුගේ මස්සිනා හෝ නෑයෙක් බත්තරමුල්ල පැත්තේ ඇලකට BMW එකක් දාල පැනල ගියා මතකද? මහබැංකුවේ / ශ්‍රී ලන්කන් එයාර් මුදල්. නිකම් නෙමේ හොරකම් කරපුවා. රාජපක්ෂ කියා කියා මුන් ගේම දෙනවා.

  4. Ishara Ruwan says:

    Kata utthara ne neda bolaw

    • Asaranaya says:

      අහෝ දුකකි කොනකපාලගෙ පස්සට රානි අලයා වැඩැක් දී ඇත

Main News