238කට තහවුරුයි.. 161කට සැක සහිතයි.. අද වාර්තාව මෙන්න..

April 16, 2020 at 3:00 pm | lanka C news
238කට තහවුරුයි.. 161කට සැක සහිතයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වෙන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 238 දෙනෙක් හමු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඉන් 65 දෙනෙක් සම්පූර්ණයෙන් සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර තවත් 07 දෙනකු මරණයට පත්වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අද නිකුත් කල දෛනික වාර්තාවේ සදහන්ය.

තව දුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ප‍්‍රමාණය 166කි.

සැකසහිතන රට පුරා රෝහල් කිහිපයක තවත් 161 ක් දෙනෙකු රඳවා ගෙන සිටී.

අද පෙරවරු 10.00 අයසන් වූ පැය 24ට කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන ඇති අතර දෙදෙනකු සුවපත් විය රෝහලෙන් බැහැරව ගොස් ඇත.

එම අංශය විසින් නිකුත් කරන ලද වාර්තාව මෙසේය.

75 views

5 Comments to “238කට තහවුරුයි.. 161කට සැක සහිතයි.. අද වාර්තාව මෙන්න..”

  1. Sadda says:

    මෙම වාර්ථාව දකිනවිට හිතට සහනයක් දැනේ. මෙලසෙින් හිතට සැනසිමක් දැනෙන වාර්ථා ඉදිරි කාලය පුරා අපට දකින්න ලැබෙිවා . මෙවැනි සාධනීය ප්‍රතිඵල ලබාගැනිමට නිරතුරැව කැපවෙන හමුදාපති තුමා ඇතුලු රණවිරැවන් හා සියලුම සුවවිරැවන් නිදුක් නිරෝගි සුවපත්වෙිවායි අපගේ පැතුමයි

    • මේ ප්‍රතිපල ලැබුණේ අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම මතයි. ඇයි එතුමා අමතක කලේ…?

  2. satpurusa says:

    Seeing this report brings relief. Thus we will see reports of comfort in the future. We wish the Commander-in-Chief, all the war heroes and all Health staff the well wishers of Niduk Neroogie healthy life. .

  3. magaari says:

    It can be deemed above two comments inserted by same person by different names of Sadda and sathpurusa.

  4. magaari says:

    It can be deemed above two comments inserted by same person by different names of Sadda and sathpurusa. He is trying to underestimate the government efforts like last war.

Main News