ත‍්‍රි’මලේ භූමිකම්පාවක්…

September 15, 2018 at 8:02 am | lanka C news
ත‍්‍රි’මලේ භූමිකම්පාවක්…

අද අලුයම් කාලයේදී ත‍්‍රිකුණාමලය කළපුව ප‍්‍රදේශයේ සුළු භූ චලවයක් සිදුව තිබේ.

මෙහි ප‍්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 3.5ක් යයි භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.

මෙම කම්පනයෙන් කිසිදු අවදානමක් නැතැයිද කාර්යංශය සදහන් පවසයි.

මුතුර් හා කින්නියා ආදී ප‍්‍රදේශවලටද මෙම කම්පනය දැනී ඇතැයි වාර්තා වෙයි.

47 views
Main News