ඇමති චම්පිකට ගැහැණුන් හූ තියා පන්නා දමයි.. ඒ ඔහුගේ බල ප‍්‍රදේශයේදීමයි..[Video]

September 15, 2018 at 10:36 pm | lanka C news
ඇමති චම්පිකට ගැහැණුන් හූ තියා පන්නා දමයි.. ඒ ඔහුගේ බල ප‍්‍රදේශයේදීමයි..[Video]

හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන තාක්ෂණික නගරය සඳහා ඉඩම් අත්පත් කරගැනීම ගැන ජනතාව දැනුවත් කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ප‍්‍රදේශවාසීන් විසින් දැඩි විරෝධයක් එල්ල කලේය.

හෝමාගම දෙල්ගහකන්ද ප්‍රජා ශාලාවේදී පැවති මෙම වැඩසටහනේදී ප්‍රදේශවාසීන් විසින් ඇමැති රණවක ට දිගින් දිගටම විරෝධය එල්ල කරන ලදී.

ඇමැතිවරයා විරෝධය නොතකා ටික වේලාවක් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව විරෝධතා උත්සන්න වූ නිසා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

ගැටළු සාකච්චා කිරීමට වෙනත් දිනයක තම අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ද ඔහු එහිදී කියා සිටියේය.

238 views

28 Comments to “ඇමති චම්පිකට ගැහැණුන් හූ තියා පන්නා දමයි.. ඒ ඔහුගේ බල ප‍්‍රදේශයේදීමයි..[Video]”

  1. HODA PUTHA says:

    This man has bloodless , jealousy , unclean face,,, Its mirror of his heart…….

Main News