මෛත්‍රී ශ්‍රීලනිප නායකත්වය ආපසු මහින්දට දෙන්න සූදානම්..??? පොලොන්නරුවේ ඔල්වරසන් නැගේ…
November 14, 2016 at 12:00 pm | lanka C news
එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මේ රටේ ඇතිකල සමාජ පරිවර්තනය නුහුලපු බලවේග විසින් 1959 සැප්තැම්බර් 29දින ඝාතනය කිරිමෙන් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් බිහිවූ බණ්ඩාරනායක රජයේ ඉඩම් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය සි පි ද සිල්වාට හිමි විය.
එතුමා විසින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු මැතිවරණයක් පරාජය විම නිසා එතුමා එදා වහාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුණගැසී එතුමියට පක්ෂ නායකත්වය බාරදීමටකටයුතු කලේය.
වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් පසුගිය මහ මැතිවරණය මෙහෙය වූ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ කවදාවත් නොතිබුණ ආකාරයෙන් තිබු පාර්ලිමේන්තුව බලය අහිමි කරමින් නායකයා නියෝජනය කල පොලොන්නරුව දිස්ත්‍රික්ය පවා පරාජය කරමින් රටේ බලය යූ එන් පී එකට දිනාදීමට අවස්ථාව උදා කරන ලදි.
මේ නිසා එදා සී පී ද සිල්වා මැතිතුමා ක්‍රියා කල ආකාරයෙන්ම වැඩි කලක් යාමට මත්තෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා විසින් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රීලංකා නිදහස් පක්ෂය බාරදීමට කටයුතු කරනු ඇති බැව් අද මේ සාකච්ඡාවට පැමිණි පොලොන්නරුව ප්රගතිශීලි ජනතාව හොඳම සාක්ෂිය බව පොලොන්නරුව ජනතාවගේ ඔල්වරසන් හඩ මැද බැසිල් රාජපක්ෂ පැවසිය.
මෙම රැස්වීම ඊයේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව නගරයේදී පැවති අතර ගරුතර මහා සංඝරත්නය හා පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ, දිස්ත්‍රික් ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයින් හා පලාත් සභා හා හිටපු පලාත් පාලත් නියෝජිතයන් රාශියක්ගේ මෙන්ම ක්‍රියාකාරින් විශාල පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙය ඉතා සාර්ථකව පැවතිනි.
basil gawa ganna epa epa epa ohu nisa chnda adu wenna pluwan aluth paksayata
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත් බේරා ගැනීම සඳහා ගතහැකි හොඳම පියවර මහින්ද මහතාට පක්ෂයේ නායකත්වය සහ බලය ලබා දීමයි!
It is appaya’s greed for Presidency that he clings onto the UNP and does not care if the SLFP get destroyed.
All he needs is to travel the world as President and that is what UNP has arranged for him and also a bigger budget for him to spend.
Appaya does not care for the people and does not know what the UNP is doing.
All that he is aware is through the news media. This si our Executive Pambaya.
The scare crow.
උසනම් සේකුරිටි මිටි නම් කම් කරු ලු
සජිත්ගේ වචන හැමටම කන්කලු ලු
මහබැංකුවට වැඩදුන්නේ අගමැති ලු
හිලරිව හිල් කලෙත් යහපාලනයම ලු
oya magula thyagnannethuwa apahu baradhena eka thama hondha
sirawata
මේ ඇවිල්ල ඉන්න සෙනග කන්දරාව දැක්කහම ආප්ප සිරිට මොනව හිතෙයිද?
පිස්සුද මහත්තයෝ? හිතන් ඉන්නවද මෛත්‍රි මහින්දට දෙයි කියල නායකත්වය? ,, මට පිස්සු නෑ! මහින්දට ආපහු දෙන්න,, කියයි. මිනිහාගෙ හැටි අපේ උන්ට තාම තේරෙන්නේ නෑ නෙ. අලුත් ලකුණින් ඉල්ලනවා මිස ඔය අත උන්ටම තියාගන්න කියන්න.
We need MR immediately.
adi 6k polaweyata tama may3 ta inna wenne ehema unoth.