24දා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇමතියෙක් විපක්‍ෂයට එක් වේ.. කතානායකගෙන් වෙලාවත් වෙන්කර ගනී..

January 14, 2017 at 11:31 pm | lanka C news
24දා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇමතියෙක් විපක්‍ෂයට එක් වේ.. කතානායකගෙන් වෙලාවත් වෙන්කර ගනී..

මීලගට පාර්ලිමේන්තුව රැස්වෙන ජනවාරි 24 වන දා ආණ්ඩුවේ ඇමතිවරයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒකාබද්ද විපක්‍ෂයට එක්වීමට තීරණය කර ඇත.

මේ වන විටක් ඔහු විසින් මේ බව කතානායකවරයාට දන්වා ඊට අදාල වේලාව වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

මොහු විපක්‍ෂයට එක්වීම වලක්වා ගැනීම සදහා ආණ්ඩුව පාර්ශවයෙන් විශාල පරිශ‍්‍රමයක් දරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

43 views
Main News