24 වසරකට පසු රනිල් එජාප නායකත්වය අතහරී.. අලූත් නායකයා සජිත්..?

March 9, 2018 at 12:01 am | lanka C news
24 වසරකට පසු රනිල් එජාප නායකත්වය අතහරී.. අලූත් නායකයා සජිත්..?

වසර 24කට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වන ඡන්ම දිනය මාර්තු 24 වැනි දිනට යෙදී ඇති අතර එදින නිලවශයෙන් එම ප්‍රකාශය සිදු කරන බවයි.

කතානායක කරූ ජයසූරිය මහතාගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා හෙතෙම එජාප නායකත්වය ප්‍රතික්ෂේප කළ බවද පැවැසේ.

කෙසේවුවද රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති පදවිය බේරාගැනීම උදෙසා මෙම තීරණය ගත් බව විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම එජාප තුළින්ම විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානමක් පැවතීමත් පක්ෂය තුළින්ට තමන්ට එන විරෝධය සමනය කිරීමටත් මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි වාර්තා වේ.

 

– Asian Mirror

87 views

59 Comments to “24 වසරකට පසු රනිල් එජාප නායකත්වය අතහරී.. අලූත් නායකයා සජිත්..?”

  1. Senaka says:

    සජ්ත් අවොත් ගොටගේ ජනාදිපති සිහිනේ ඉවරයි ..පොහොට්ටුව උපරිම 46% අර ගත්ත .සජිත් අවොත් අනොවර්යයෙන් 50% ගන්න පුළුවන්.සුළු ජනතවගේ චන්ද ගොඩක් වෙටෙනවා ..

    • Asaranaya says:

      ලන්කාවේ ඩෝබිකුලේ ඇයො එච්චර ඉන්නවද?

      • Senaka says:

        නම වගේම උඹත් අසරණයි කොල්ලෝ .ඔය ජාති කුල බේද තමයි මේ රටේ විනාසේ…

  2. Siripala says:

    Naveen Disanayake is the best candidate.. He is a gentleman!

  3. gamnayake says:

    let sajith work as present. caste, also matters in countries like india,and srilanka.
    will select a high caste man / person with some post graduate qualification.

  4. ftt says:

    daddy ගේ කාලේ මතකයිනේ

  5. Lal Perera says:

    Sajith does not have leadership qualities and also to consider how he deals with journilists.
    His behavior “Usa Security Miti Labour” NO USE OF BRINGING SAJITH TO UNP leadership.
    Better to think another young person from UNP. Dr. Harsha De Silva could be next leader.

  6. DS says:

    Like RW Sajith is also very incapable person.Still he is not up to the level.

  7. David Milli-banda says:

    තීරණය yak pamanai………………. Don’t get kulappu……..
    Ranil n the UNPthink people have horns.

    Do not get deceived………. Ravatenna epa.

  8. Aurora says:

    රනිල් UNP එකේ ඕන මලනාඩගමක් නටාගත්තට මේ රටේ බහුතරයකට කමක් නැත. ඕනෑමනම් සිරිකොත චීනෙට නෙමෙයි ඉතියෝපියාවට විකුණුවත් මේ රටේ බහුතරයකට කමක් නැත. නමුත්රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන කාට හෝ විකුනන්න තීරණ ගන්න, මේ රටේ නීතිය හදන, ආර්ථිකය පලනයකරන අගමැති තනතුර අතහැරිය යුතුය.
    ඒත් එක්කම පක්ෂයකට නායකත්වය දෙන්න බැරි එකාට රටකට නායකත්වය දෙන්න පුලුවන්ද කියා මොලේ තියන උන් කල්පනා කරන්න ඕනෑය. මොලේ නැති උන් ගොන්කතා නොකියා සිටීමම යහපත්ය.

  9. yal12311 says:

    mehema mi harakek me rate nayakyaku unoth ratata deyyangema pihiti. umbalata vili lajja nadda harakekutaotunu paladanna.

  10. Rashindra says:

    සජිතා පිස්සෙක් කියලයි අපි නමි දන්නෙ..

Main News