මඩකලපුවේ පන්සල මුළුමනින්ම ඩෝසර් කර ගල් කණු ගවලා විසිකරති..

November 15, 2016 at 10:40 am | lanka C news
මඩකලපුවේ පන්සල මුළුමනින්ම ඩෝසර් කර ගල් කණු ගවලා විසිකරති..

මඩකලපුවේ කරදියන් ආරුහි තිබූ ඓතිහාසික විහාරස්ථානයක් මුළුමනින්ම ඩෝසර් කර දමා කුඹුරක් සාදා වී වගා කර ඇත්තේ යයි මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

විහාර බිමේ තිබූ ඓතිහාසික ගල්කණු ගලවාදමා ගොඩ ගසා පන්සල තිබූ ප‍්‍රදේශයේ කුඹුරු කොටා වී වගා කර ඇත.

මෙම ඉඩම ඇතුළු අක්කර ගණනාවක් බලහත්කාරයෙන් අල්ලාගෙන කම්බි වැටවල් ගසා ඇතැයිද සුමනරතන හිමියෝ කියති.

4564

230 views

17 Comments to “මඩකලපුවේ පන්සල මුළුමනින්ම ඩෝසර් කර ගල් කණු ගවලා විසිකරති..”

  1. SARADEIL says:

    මේකද සිරිසේනගේ සංහිදියාව ? උතුරේ දෙමළ ත්‍රස්තවාදය නැගෙනහිර අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදය ..
    . ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි
    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ රට ජාතිය ආගම රැකීමට ගන්නා උතුම් එඩිතර උත්සාහයට අපේ නමස්කාරය
    “පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා
    අන් රටවල දනෝ නිදහස් පිණිස බැඳී
    දන්දෙති ජීවිතය යුද පෙරමුණට වැදී
    මංගල මොහොත දැන් එළඹී ඇතත් ඇදී
    සිංහලයා කියන මිනිහා තවම නිදී

  2. රතු අලි පැටියා says:

    රතුඑලියේ අතනය අර කෝටි ගාණක සැප ජීප් එක බදුත් නොගෙවා අරන් තියෙන්නෙ මේ වගේ සිද්ධි උනහම සුරුස් ගාල ගිහිල්ල බලල එව්ව කරන අපරාධකාරයො අල්ලල හමගහන්න යන්න මෙච්චර කල් හරිහමන් වාහනයක් තිබුනෙ නැති හින්දයි බොලවු. මෙතනිනං එහාට බෑ කියල දැනගනියව්. මොනව කලත් අතනය එතන.

  3. SARADEIL says:

    ජාතිකත්වය අගයන ගෞරවනීය මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට අපේ නමස්කාරය …ස්තුතිය
    සිංහලයේ අප එක් විමට කාලය උදා වි ඇ‌ත.තම ජාතිය වෙනුවෙන් හඩක් නගන මඩකලපුවේ ගෞරවනීය මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකලපුවේ බෞද්ධ සංස්කෘතිය සිද්ධස්ථාන රැකීමට සහය දක්වව් …සිංහල බෞද්ධයෙනි මඩකලපුවේ සිංහල බෞද්ධයින්ට උදව් කරව් ..සමගිවී එක්වෙයව් මේ අපේ මව් බිමයි …..
    සුළු ජාති අන්තවාදී හම්බයින්ට ජාතිවාදී කල්ලතෝනි දෙමලුන්ට අපේ රටේ උරුමය අල්ලාගන්න තුරු බලා සිටීමට තරම් සිංහලයා නිවට වුයේ මන්ද ?
    ජාතිය හමුවේ ඇ‌ති අභියෝ‌ග හදුනා ගනිව් ….. තම ජාතියට ආ‌දරය කිරිමට පෙලබෙයව් ….ජාතිය වෙනුවෙන් අප සැමට එක්ව කල හැකි දේවල් කිරීමට එක්වෙයව්

  4. රජින්ද says:

    අනේ මන්දා බං.! දේශපාලකයෝ කියාගෙන එන ඔක්කොම නරුමයෝ කරන්නේ එකම දේ.
    – එහෙන් ලංකාවේ වනාන්තර වලින් ඉතුරු 19%ත් කපලා කපලා දැන් මට හිතෙන විදිහට 10%ක්වත් තියෙනවද දන්නේ නැහැ.
    – අන්තවාදීන් දරුණු විදිහට පුරාවස්තු, ඉඩම් කොල්ල කනවා.
    – මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි දේවල් වලට බදු ගහලා.
    – කලින් ආණ්ඩුවේ හොරුයි, මේ ආණ්ඩුවේ හොරුයි ඔක්කොම සුහදව රට අපායක් කරනවා.
    ඇත්තමයි කියන්නේ දේශපාලකයෙක් හෝ එහෙම පසුබිමක් නැති බුද්ධියක් තියෙන මිනිහෙක් දැන්වත් රටේ නායකයා කරවන්න වෙනවා.

  5. Niyamasinhalaya says:

    පිස්සුද දැක්කෙනෑ වගේ හිටපහල්ල
    එහෙම දෙයක් වෙන්න අපේ ජනාධිපතිතුමා ඉඩතියනේ නෑ
    කාගේද බොරු කෙප්ප
    පත්තරේවත් දාල නැහැ නේද
    පත්තරේ තිබ්බොත් තමයි පෙන්නේ.

  6. DINGIRI MANIKA says:

    SINHALA DARUWANI IWASUWAA ATHI EKWAWU.

  7. SARA says:

    Fanatic Muslims more violent and less tolerant … Islam isn’t the problem, it’s just a rallying cry. The problem is widespread sociopolitical instability that happens to exist in Muslim countries…..Rumors of Christian historical sites being destroyed by ISIS . Sunni religious shrines being defaced and destroyed. Years ago, the Buddhas in the mountain being blown up in Afghanistan, yada, yada. There seems no limit to their intolerance. At the moment.. East part of Sri Lanka facing the same situation MUSLIM FANATIC violence….East coast TAMILS are of Islamic faith…Much of the Eastern Province was under the control of rebel Liberation Tigers of Tamil Eelam for many years during the civil war .. During the LTTE attack most of Sinhalese who lived in the province to flee to other parts of Sri Lanka, because of the LTTE drove out the Sinhalese population from North and East. All their lands take over by Tamils & Muslims NOW Tamils & Muslims get together & they discriminate Sinhalese in east part of Sri Lanka …They destroy ancient buddhist temples …..
    why present government silent against muslim violence ?
    All Tamils & Muslims in Sri Lanka are from Tamil Nadu ….why don’t they just go and live in Tamil Nadu?

    How muslims destroy ancient buddhist temples in Sri lanka (Muhudu maha viharaya)
    https://www.youtube.com/watch?v=QMXasiLgYTQ

    • Critic says:

      They’re silent because they’re traitors & they’ve become proxies of minorities in order to get their votes.

      • MELCOM says:

        සිංහලයන්ට පර ජාතීන් කැපුම් තුවාල සිදු කළත් පැමිණිල්ලක් මංගලගම පොලීසිය භාර ගන්නේ නෑලු..අම්පිටියේ සුමනරථන හිමියන් තනි සටනක………………යහපාලනේ නිතිය /සධාරණයද මේ ? සිරිසේන පත්තරේ බැලුවේ නැද්ද ? .

      • ගුරුළු says:

        ජවිපෙ දැන් අතගසා ඇත්තේ ධනවාදය සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිතවන දක්ෂිනාංශික දොල පිදේනි දේශපාලනයකටය එනිසා මඩකලපුවේ සිංහලයින්ට සිදුවන අසාධාරණය ගැන කතා නොකරයි ..උතුරේ දෙමළ ජාතින් ගැන මරක්කලයින් ගැන සුළු දේ ලොකු කරමින් උඩගෙඩි දෙමින් ඩෙගා නටයි
        ජවිපෙ ධනවාදයට එරෙහි පන්ති බලවේග වලට සිදුවුයේ කුමක්ද ?
        ලැජ්ජයි රතු අලි මොකද මේ පෙරලිය …..සුලුජාතින් ගේ කප්පන් මුදල්ද ?

  8. ගිරවා says:

    නැගෙනහිර සිංහල බෞද්ධයන් රැකගැනීමට සිංහලයෙනි එක්වෙයව් අපේ උරුමයන් අන්තවාදී හම්බයන්ගෙන් ජාතිවාදී දෙමළුන්ගෙන් රැකගනිව්
    අනුන් යටත ජිවත් වනවාට වඩා
    සැණින් මැරෙනු යෙහෙකැයි උස් හඬින් දොඩා
    රුටුන් පිණිස දිවි දුන් මේ රටේ කුඩා
    උපන් වීර පුරිසෙක් කෝ ඔබට වඩා

  9. ලංකා පුත්‍ර says:

    රටම විනාෂ් කරන පාලකයන්ගේ සහජීවන මේනියාව නිසා වැරදි කරන අන්ත ජාතිවාදී දෙමල මුස්ලිම් දේශපාලක ජඩයන්ට දඩුවම් නැහැ . කැලෑ කපනවා , පිට රට මුස්ලිම් උන් මේවයේ පදිංචි කරනවා . හෙවිල්ලක් බලිලක් නැතුව දෙමල ඕන කෙනෙකුට පුරවැසි කම් දෙනවා . දැන් ජාතිවාදී මුස්ලිම් දෙමල දේශපාලකයන් දන්නව උන්ට කවුරුවත් මුකුත්ම කියන්නේ නැහැ කිය්යලා උන් මොන වැරැද්ද කලත් . උන්ගේ වැරදි වලට හාමුදුරු කෙනෙක් වත් උන්ට විරුද්දව යමක් කිවුවොත් අපේ කාලකන්නි අමන දේශපාලන බල්ලෝ ටික එකතු වෙලා හාමුදුරුවන්ට අයෙත් නැගිටින්න බැරිවෙන්නම ගහලා විනාෂ කරනවා . දැන් දැන් මේක ආදර්ශෙට අරගෙන සාමාන්‍ය දෙමළ මුස්ලිම් ජනතාවත් තමන්ට ඕන විදියට ක්‍රියා කරනවා . නීතික තකන්නේ නැහැ . උදාහරණ තමයි මුස්ලිම් බහුතර ප්ර්දේහ්ස් වලහෙල්මට් නීති නැහැ . පාරෙත් ගෙවල් . හැම තැනම පල්ලි . දෙමල අයත් උතුරේදී වෙනමම පිරිසක් බවට පත්වෙනවා . කොලබදී ඉන්න අදෙමලා යාපනේදී අමුතුම දෙමළෙක් වෙනවා . ජාතිවදේ ඇස වලිනුත් පේන තරමට . තක්කඩි නිවට පාලකයන් නම් කවදාවත් යතාර්ථය තේරුම් ගනියි කියලා හිතන්න බැහැ . නීතිය හරියාකාර්ව් ක්‍රියාත්මක් නොකර බිලගුලු විදියට සහජීවනේ කියල වැරදි වලට අනුබල දීමෙන් ප්‍රස්නේ වැඩි වෙලා රටම අයෙත්වි නාශ මෙහෙම ගියොත් .

  10. VASANA says:

    සහජීවනේ හිස කර පින්නා ගත්ත
    දැන්වත් වැටහුනිද එහි සැගවුණු ඇත්ත
    සිහලුනි එකමුතුව සැම නොබලා පැත්ත
    අතුගා දමවූ රටකන දෙමළ මුස්ලිම් හැත්ත

Main News