ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ.. සගවාගෙන නොසිට මහා හෙලි කල යුතුයි..- හර්ෂ ද සිල්වා

September 30, 2018 at 10:00 am | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය මා තාම දැක නෑ.. සගවාගෙන නොසිට මහා හෙලි කල යුතුයි..- හර්ෂ ද සිල්වා

ඉන්ධන මිල සුත‍්‍රය සගවාගෙන සිටීම ප‍්‍රශ්නයක් යයි රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මිල සූත‍්‍රය කුමක්දැයි තමන්ද තවම නොදන්නා බව ඒ මහතා සදහන් කරයි.

මෙම සුත‍්‍රය වහා එලියට දැමිය යුතු බවත් එවිට ජනතාව ඒ ගැන දැනුවත් වනු ඇති බවත් ඇමතිවරයා කියා සිටී.

කවුරුන් විසින් මෙය සගවා සිටින්නේදැයි තමන් නොදන්නා බවත් පවසන ඒ මහතා කෙසේ හෝ ඉන්ධන මිල සූත‍්‍රය එළියට දැමිය යුතු බවද අවධාරණය කරයි.

185 views
Main News