දුටුගැමුණු රජුට ඇද ගනිමින් මර්වින් උතුරුමැද මහ ඇමති සටනට එයි..

September 30, 2018 at 1:20 pm | lanka C news
දුටුගැමුණු රජුට ඇද ගනිමින් මර්වින් උතුරුමැද මහ ඇමති සටනට එයි..

මීලග පළාත් සභා මැතිවරණයේදී උතුරු මැද මහ ඇමති ධුරය වෙනුවෙන් තරග වැදීමට අදහස් කර සිටින හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සිය ඉදිරි වැඩපිලිවෙල ‘දුටුගැමුණු’ පරමාදර්ශය මුල්කර ගනිමින් ක‍්‍රියාත්ම කිරීමට අදහස් කර සිටී.

අනුරාධපුර දිස්ත‍්‍රික්කය මූලික කර ගනිමින් දේශපාලන කටයුතු දැනටමත් ඒ මහතා විසින් දියත් කර ඇත.

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා නිතර පවසන්නේ තමන් දුටුගැමුණු රජ පරපුරෙන් පැවත එන්නකු බවයි.

172 views
Main News