ත්‍රි’මලේ, යාන්ඔය, මුලතිවු පුරා විද්‍යා නටඹුන් වනසයි.. ඩෝසර් කරයි..
October 4, 2018 at 12:00 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණ නියෝජිත පිරිසක් දැනට අවධානම් තත්වයක පවතින වව්නියාව නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි නොහොත් වඩිනාගල පුරාවිද්‍ය ස්ථානය හා මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍ය ස්ථාන නිරීක්ෂණය කිරීම ඊයේ (03) දින සිදු විය.
ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, පද්ම උදයශාන්ත මහතා, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාව වෙනුවෙන් සහභගී වී සිටියහ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා කියා සිටියේ,
‘මම ඉතා වගකීමෙන් කියනවා ලංකාවේ පොදු නීතියක් තියනවා එය සිංහල , දෙමළ , මුස්ලිම් කියලා භේදයක් නෑ අපේ රටේ අවුරුදු 2500 කට එහා උරුමකම් කියන සමස්ත ජාතියටම උරුමකම් කියන ජාතික උරුමයන් තමයි මේ වැනසෙන්න යන්නේ.
‘අපි ගියා ත්‍රීකුණා මලයේ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරලා යාන් ඔය දාගැබ ඩෝසර් කරලා ඒ වගේම මුලතිව් කුරුදුමලේ රාජමහා විහාරය තිබුනු තැනට ගියා එතනත් විනාශ කරලා මේවා යුද සමයේදී කොටි සංවිධානයෙන්වත් විනාශ නොවූ ස්ථාන නමුත් අද වෙනත් අන්තවාදීකණ්ඩායම් විසින් මේවා විනාශ කරනවා.
අපි ඉල්ලන්නේ මේ රටේ සියලු වර්ගයාට අයත් මේ භූමියේ වටිනාකම් අපේ සියලු දරුවන්ට ලැබිය යතුයි මේ නිසා අපි මේ රජයට වගකීමෙන් කියන්නේ ජනාධිපතිතුමනි , අගමැති තුමනි ,බුද්ධශාෂන අමාත්‍ය තුමනි මේ ගැන ඇස් ඇරල බලන්න මේ උරුමයන් විනාශ නොකර සංරක්ෂණය කරන්න,
මේ උරුමයන් නැතිවුනොත් නැතිවෙන්නේ අප කාගෙත් ඉතිහාසය මේ නිසා මේ ගැටු සිංහල දෙමළ ගැටුමක් නොකොට වර්ගවාදී යුද්දය නිමා වූ මොහොතක මේ පුරාවිද්‍යා උරුමයන් රැකගත යතුයි’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පොඩි කොල්ලෝ සෙට් එකක් පස්ස පැත්ත පෙන්නුවා කියල සද්දේ දාපු සෙට් එකටයි පොලිසියටයි පුලවන්නේ මේවට ක්‍රියා මාර්ගයක් ගන්න ,
බලගන සන්හිදියාවට මොනව හරි වෙනවනම් නීතියය නවල දන්න
ඉස්ලාම් දර්මය අනුව පුරාවස්තු තබා ගැනීම තහනම් ඉන්දියාවේ නාලන්දාව ගිනිතියා විනාස කිරීම එක නිදසුනක් මේ කරන අයට මරණිය දණ්ඩනය නියම කල යුතුය
ශ්‍රී ලංකාව සිංහලයින්ට ඇති එකම රටයි, එය දිවි හිමියෙන් රැක ගැනීමට දායක වීම සෑම සිංහලයෙක්ගේම යුතුකමයි.
ඇෆ්ගනිස්ථානය යනු අතීතයේ බෞද්ධ ප්රදේශයකි. නමුත් මුස්ලීම් ආක්රමණිකයින් එය ක්‍රමයෙන් ග්‍රහණය කරගෙන මුස්ලීම්කරණය කර ඇත. සාමයේ ආගම යැයි කියා ගන්නා ඉස්ලාම් අනුව කිසිදු ආගමකට අයත් ප්රතිමාවන් තැබීම තහනම් වන නිසා බුද්ධ ප්‍රතිමා වහන්සේලාව පවා විනාශ කර දැමීමට පටන් ගෙන ඇත. නමුත් බාමියන් ප්‍රතිමා වහන්සේලාව පුපුරවා විනාශ කර දැමීමත් සමගම ඇති වූ ලෝක විරෝධය නිසා, ඔවුන් දැන් කරන්නේ උපායමාර්ගිකව බෞද්ධ උරුමය විනාශ කර දැමීමයි. ඒ අනුව තඹ කැණීම් කිරීමට චීනයට දීමේ මුවාවෙන් බුදු පිළිම වහන්සේලාව සුණු විසුණු කර දැමීම මුස්ලීම් අන්තවාදීන්ගේ කූඨෝපක්රමය වී තිබේ.
මෙම ලෝක උරුමය මුස්ලීම් අන්තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණි. යුනෙස්කෝ පෙත්සම මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබේ.
How to contact ?
ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්..
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්..
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්..
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්..
මර්සලිනු ජයකොඩි ගරු පියතුමා
කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා..
කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ කුරානය ලියා..
ආදරයයි ආගම යනු හිතේ තියා..
මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා..
මර්සලිනු ජයකොඩි ගරු පියතුමා
අපේ පිරිස් ස්ථානගත කර අවසන්.. ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා..- ආවා කල්ලියෙන් වවුනියාවේ පෝස්ටර්