මල් පොහොට්ටුවේ මුල්ම සාමාජිකයා ලෙස බැසිල් සාමාජික්ත්වය ලබා ගනී..

November 17, 2016 at 7:06 am | lanka C news
මල් පොහොට්ටුවේ මුල්ම සාමාජිකයා ලෙස බැසිල් සාමාජික්ත්වය ලබා ගනී..

හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ පළමු සාමාජිකයා ඊයේ පස්වරුවේ පක්‍ෂ එම පක්‍ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ පළමු සාමාජිකයා ලෙස නව පක්‍ෂයට එක් වී සාමාජික කාඞ් පතද ලබා ගත්තේය.

0001 0002 0003

257 views
Main News