පාසල් සිසුවෙක් තම නිවස තුලදි ගෙල වලලාගෙන මියයයි..

October 14, 2018 at 6:28 am | lanka C news
පාසල් සිසුවෙක් තම නිවස තුලදි ගෙල වලලාගෙන මියයයි..

ගිනිගත්හේන පඹහේන පදිංචි පාසල් සිසුවෙක් තම නිවසේ ඔහුගේ කාමරය තුල ගෙල වලලාගෙන මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විදශාලයේ 9 වන වසරේ  ඉගෙනුම ලබන සිසුවෙකි.

නිවසේ කිසිකේ නොසිටි අවස්තාවේ ඔහුගේ කාමරය තුල (13) උදැසන 11.30 ට පමණ ලණුවක්ආධාරයෙන් බාල්කයේ එල්ලි සියිදිවි හානි කර ගෙන ඇති බවයි සිද්ධිය පිලිබද පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටින්නේ

මියයාමට හේතුව මෙතෙක් අනාවරවරණය වි නොමැති අතර මිය ගිය සිසුවාගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත.

– රංජිත් රාජපක්ෂ

21 views
Main News