ජොන්ස්ටන් නිදොස් කර නිදහස් කෙරේ.. මාස ගණනක් නිකරුණේ බන්ධනාගාරයේ.. FCID බේගල් චෝදනා බව සනාථයි..[Video]

October 17, 2018 at 12:00 pm | lanka C news
ජොන්ස්ටන් නිදොස් කර නිදහස් කෙරේ.. මාස ගණනක් නිකරුණේ බන්ධනාගාරයේ.. FCID බේගල් චෝදනා බව සනාථයි..[Video]

මාස දෙකක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තවත් දෙදෙනෙක් අධිකරණය විසින් අද දිනයේ නිදොස් කර නිදහස් කලේය.

කුරුණෑගල මහාධිකරණය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශ කරන ලද්දේ පසුගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් සතොස ආයතනයේ රුපියල් ලක්ෂ 50ක මුදලක් අවභාවිත කලේ යයි ගොනු කර තිබූ නඩුවක් අවසන් කරමිනි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව පවරා තිබුනේ මැතිවරණ සමයේදී සතොස අලෙවිසැල් කිහිපයකින් භාණඩ ලබාගෙන මුදල් ගෙවා නැති බවට චෝදනා කරමිනි.

Court order issued to release UPFA MP Jhonston Fernando

BREAKING NEWSපාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට කුරුණැගල අධිකරණයෙන් නියෝගයක්

Gepostet von Citizen.lk am Dienstag, 16. Oktober 2018

253 views