25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට.. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..

August 20, 2020 at 11:20 am | lanka C news
25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට.. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට මීට ටික වේලාවකට පෙර ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක අසුන හිමිවිය.

ඉතා දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන ලද විපක්ෂ නායක පුටුව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු අසුන පවා අහිමිවී ගොස් ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ සිය මුල්ම කතාව ඉදිරිපත් කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ඔහු කතානායකවරයාට සුබ පැතුම් එක් කරන ලද්දේ ඉංග්‍රීසියෙන් සභාව අමතමිනි.

92,631 views

71 Comments to “25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට.. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..”

  1. OLU says:

    විපක්ෂ නායක තුමෙනි, සිංහලයෙක් වූ ඔබ සිංහල පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසියෙන් කතා කිරීමට තරම් පහත් අධිරාජ්‍ය වාදී වහළෙක් වුයේ මන්ද ?
    මේ සිංහලයන්ගේ එකම මාතෘභූමිය බව අමතක වුයේ කෙසේද ?ලැජ්ජයි ඔබ ගැන ලැජ්ජයි
    අනගාරික ධර්මපාල මේ කියමන් ගැන අවධානය යොමු කරන්න
    සිංහලයෝ කියන්නේ කව්ද කියා දැනගැනීම ඉතාමත් ම ඕනෑ කරණ කරුණකි. ස්වකීය ජාතිය ගැන කාරණා දැනගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතුවේ….මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, මේ මහා මහාඅනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා විසින් කල්පනාවට ගෙන සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කටයුතුයි.”
    බුද්ධාගම ආරක්ෂා කරන්ට උපන් ජාතිය සිංහල ජාතියයි
    වර්ෂ 2538ක් කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.” අපේ රට තවමත් ඉංග්‍රීසි කොලණියක් නොවේ ,,දැන්වත් ඉතිහාසය ඉගන ගන්න
    සිංහල බෞද්ධයිනි අපි අපේ සිංහලකම රැකගනිමු.
    මෙවැනි විදේශීය ගැති මෝඩ දේශපාලකයින් අපේ රටේ පාර්ලිමේන්තුවෙන් පන්නා දමව්

    • Alapaluwa says:

      OLU bakka නොදන්නවට අපේ ස’ චන්දෙ ඉල්ලනකොටත් ඇමරිකන් පුරවැසි.

      • sana says:

        ubalage NGO kukko dennek nadu dala kelawa gaththe eka wenna athi.suddanta allana wipassa lokkek dan inne

        • Alapaluwa says:

          කුලියට කහින්නේ නැතුව ලාබ සාඩින් ටිකක් එක්ක පරිප්පු කාල (කහ නැතුව) සන්තෝසෙන් හිටු.

          • Alapaluwa says:

            Api kawe yahapalana kos kolai krotan kolai. Athurupasa at halal bombai pakanilui Eva pad ekai ❤

      • OLU says:

        Alapaluwa උබ අර අනන්‍යතාවයක් නැති ව්‍යාජ Alapaluwa නේද ?
        උබේ අදහස් ගැන කවර කථාද බූරුවෝ ..

        • Alapaluwa says:

          OLU bakka මම තමා නියම Alapaluwa . ඔවු මම තමා.
          අනන්‍යතාවය කෙසේ වෙතත් මා කිවූ කතාව ඇත්තනේ.

        • උක්කුං මල්ලී says:

          fake Alapaluwa අවජාතකයෙක්!

    • රට වෙනුවෙන් says:

      උඹට ඉංග්‍රීසි නොතේරුනාට අපි පලිද නුගත් අපතයෝ. OLU නෙවෙයි Alapaluwa ලියල තියෙනවා වගේ උඹ නං නියම ඔලුබක්කෙක්
      නායක තුමා හිතලමයි ඉංග්‍රීසියෙන් කතාකළේ.
      පාර්ලිමේන්තුවේ ඉන්න වියතුන්ට තේරෙන භාෂාවෙන් කිව්වා මිසක් උඹල වගේ තැරි දාර අඩු කුලේ නූගත් බෛයන්ට නොවේ ආමන්ත්‍රණය කළේ බකමුණෝ

  2. Buruwa says:

    Mhoda Sajth ubage amude amatha unada oyage piya lawariya wikke singirisiyenda,pasuwa ubata parlimenthuwe engirisiyen adanna thamai para Radawa, pundeyandi..

  3. Leyon Ma says:

    අම්මට මෙයා හම්බවෙන්න හිටිකාලෙ බොරැල්ලෙ මෙයාලගෙ ගෙදරින් එක පැත්තක වැට මායිමේ සුද්දෙක්. අනිත් වැට මායිමේ ඩඩ්ලි සේනානායකගෙ “Wood lands”.

    • Alapaluwa says:

      අඩේ අප්පා දැන් නෙ මිටර් උනේ ඇයි ඒ කාලේ උඹලගේ වත්ත වටේටම බල්ලෝ හිටියේ කියල.

  4. Rana says:

    ඕකා ඉංගිරිසියෙන් කතා කලේ සිංහලයට රිද්දන්න. ඕකට සිංහල ජන්ද ලැබුනේ අඩුවෙන් නිසා ඇතිවූ තරහව පෙන්නු විදිය තමා ඔය . සිංහල ජාතිය පිළිබද ඇති වයිරය එකෙන් පේනවා.

  5. උස සිකුරිටි මිටි කම්කරු හි හු හි හග් හග් හා. එයි ඉංගිරිසි සිංහලෙන් ලියාගෙන ද මන්දා ටෝක දුන්නේ. ඩයිනමෝව පලාගෙන පලාගෙන දුන්නා. බුදු අම්මෝ රැජිනට සිහි නැති වුනාලු දිපු ටෝකට හිහි හුහු හග් හාාා. වැඩිපුර පකනිල් ඩෝස් එකක් back side දිලා රුට රූට කිව්වා..

  6. අප රටේ ජීවත්වන හැම මිනිහෙක්ම සිංහල ඉගෙනුම අනීවාර්‍ය වියයුතුය ?
    ලැජ්ජයි කොරන මරිමෝඩ වැඩ වලට අංඤ්ඤකොරෝ අතකොරෝ වගේ ???

  7. sunimal says:

    “මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.…..”

    අනගාරික ධර්මපාලතුමා.

    • Alapaluwa says:

      අයිශේ අපේ ජනාධිපති තුමාට කළු සුද්දා කියා අපහාස කරන්න තවුසේ කවුද?
      රාජපක්ෂ පරම්පරාව බුදුන්ගේ කාලයේ සිට පැවත එන වැදගත් පරම්පරාවක්.

  8. Kamalini says:

    මෙයාගේ හා මෑණියන්ගේ පියානොගේ පටිකිරිය දන්නෝ දනිති.

    • 77 UNP says:

      1990 පෙර පේමදාස පියගම කවුතුගාරය හදපු කාලෙ එහි හිටපු වයසක මිනිසෙක් මට කිව්ව කතාවක් තමයි R. පේමදාස ගේ ගෙදර පිටුපස දොර කවදාවත් රාත්‍රි යට වහන්නෙ නතිබව. එක එක මිනිස්සු ගෙට රින්ගනබව.

  9. ලොලිපොප් මොංගල් says:

    “More than sure , you sat on your head”.
    Karu, ඔබ කියපු කතාව හරි. හරි නං කතාවට කියන්නේ මොළේ උඩ වාඩිවෙලා කියලා නේ. මූට මොලයක් නෑ නේ. ඒ නිසා ඔලුව උඩ වාඩි වෙලා කියන එක හරි.
    රදා පේඩියට ජයවේවා.

  10. Sajja says:

    යකෝ අපේ පියානෝ කෙහෙල්වත්තේ ලැවරියා විකුණලා හම්බ කරපු සල්ලි වලින් මට ඉංග්‍රීසි ඉගැන්නුවෙ.

    • COBRA says:

      කෙහෙල්වත්තේ ලැවරියා විකුණලා සල්ලි හම්බ කිරීම කෙනෙකුට අපහාස කිරීමට හේතුවක් නොවේ .(.ඔහුගේ .පියාට ඉගැන්වීමට එය සිදුකලේ ඔහුගේ ආච්චියි )
      නමුත් ..සජිත් මෝඩ දුර්වල පුද්ගලයෙක් . පුහු මානය උඩගුකම පෙන්වමින් තමන්ගේ මව් බිමේ, පාර්ලිමේන්තුවේ සිංහල භාෂාව වෙනුවට ඉංග්‍රීසි රජකරවීමට උත්සහ කිරීම මෝඩ ක්‍රියාවක් ..ඔහුට ජන්දය දුන් සුළු ජාතින් සතුටුකිරීමට, සිංහල ජාතියට ඔහුගේ වෛරය පෙන්වීමට ඔහු ඉංග්‍රීසියෙන් කතා කල බව පෙනේ …සජිත් විශ්වාස කල නොහැකි දුර්වල නිවට දේශපාලකයෙක් ….

Main News