‘25 වසරක් නායකත්වයේ හිටියා හොදටම ඇති.. දැන් යන්න..’- එජාප නායකත්වයෙක් රනිල් එලැවීමේ සටන උත්සන්න වේ..

June 15, 2019 at 3:20 am | lanka C news
‘25 වසරක් නායකත්වයේ හිටියා හොදටම ඇති.. දැන් යන්න..’- එජාප නායකත්වයෙක් රනිල් එලැවීමේ සටන උත්සන්න වේ..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

දැනට වසර 25ක් පමණ තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරමින් පක්ෂයටත් රටටත් විශාල සේවයක් කල බවද ඔහු පැවසීය.

නමුත් අද වන විට එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය තාවයක් ඇතිවී තිබෙන බවද ඒ මහතා සදහන් කලේය.

ජනාධිපතිවරණයක් ලගම එන නිසා එජාප නායකත්වය මෙන්ම ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ඉක්මනින්ම තීරණයක් ගත යුතු බව ද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.

51 views

19 Comments to “‘25 වසරක් නායකත්වයේ හිටියා හොදටම ඇති.. දැන් යන්න..’- එජාප නායකත්වයෙක් රනිල් එලැවීමේ සටන උත්සන්න වේ..”

  1. Dekab says:

    Sarath fonseka is most appropriate even this time.although he failed in 2005.if gotabhaya compete for president.Sajith is foolish incapable leader not appropriate for president.Sirisena and Ranil couple ruined the country pushing it to culprit.Sajith can’t rebuild the country by withholding all the undesirable international agreements.

  2. Sun says:

    You are too old to run the country. That is why the country in a standstill. You wanted to make another Singapore at the start of your political career but where are we now. You cannot as you are too old for the job. Our main task was to develop local farming and food products. All are imported and people lazy to work. That is the attitude you have created so far , nothing else my dear. Let the young people come forward and find some ways. Otherwise, we are going to extinct from the soil of Sri Lanka.

  3. pisso says:

    pissuda mu yanne na ,mu thamae me ratata inna hena hura

  4. one shot says:

    කවුද යකෝ ටොමියව ලිහා දැම්මෙ.?

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Balahath kaarayen nayakathwayata aawoth chande dinanna lebenne Neha. Siyallange kemaththen naayakaya viya yutui.

  6. Lal says:

    Ayeth Patangatthada Nokerena Wada ?

  7. Podi banda says:

    Palayaannnnnn maka bewila palayaaaaannnn…..

  8. Sun says:

    They all have money making policies for them . Not for the country. They eat and sleep that is all. Need someone with developed mind to run the country rather than misguiding people. Young people should come forward and plan the system in order to face the challenge. Honesty and caring nature of work is a guideline. Others who come to show off the empty mouths wont be helpful for the job. Devoted person to serve can come forward. Others will follow you as you set examples as a leader.

Main News