25-26 පැමිණිය යුතු තෙල් නැව එන්න කිසි සූදානමක නෑ.. තෙල් පුරවාගෙනවත් නෑ..
January 18, 2022 at 3:14 am | lanka C news
ජනවාරි 25-26 දිනවල මෙරට ළඟාවීමට නියමිත තෙල් නැව මේ වන විට අදාල ස්ථානයෙන් පිට වීමට වත් සූදානම් කර නැතැයි පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.
ඉදිරියේදී දැවැන්ත ප්‍රශ්න රාශියක් උදා වීමට නියමිතව ඇති බවත් මෙය සඟවා කතා කළ යුතු තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටී.
බොරතෙල් ගෙන්වීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති බවත් සියලූ බලධාරීන් තමන් තමන්ට කළ හැකි උපරිම කැපකිරීම් කරමින් මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ගිලෙන නැවේ වටිනා බඩු ටික අයින් කරගන්නවා වගේ ආණ්ඩුවේ ගජ මිතුරන්ට 50% වඩා ලාභ ගන්න බැඳුම්කර ඩොලර් මිලියන 500 අද රිලීස් කලාම අපේ ආර්ථිකය ගල් ගැහෙනවා.
මේ බැල්ලිගෙ පුතා මෙච්චර කල් කිවූ ඔක්කොම බොරු මේකත් ඒ වගේම පට්ටපල් බොරුව