25,000 දඩයට විරෝධය පෑ ත්රීවීල් රියදුරන්ට කදුළු ගෑස් ගසා පන්නයි..
December 2, 2016 at 7:51 pm | lanka C news
මාර්ග නීති හතක් සදහා අවම දඩය රුපියල් 25,000ක් තෙක් වැඩි කිරීමට විරෝධය පල කරමින් කොළඹ මීගමුව දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධයේ නිරත වූ ත්රීවීල් රථ රියදුරන්ට පොළිසිය විසින් කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
විරෝධතාකරුවන්ද පොලීසියට ගල්මුල් ප්රහාරයක් එල්ල කර ඇත.
කොළඹ-මීගමු දුමරිය මාර්ගයේ ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේදී මෙම ප්රාහරය එල්ල කර ඇත.
Ane paw, Bonna monawahari denna tibbe, Paw pennuwe. Mahinda wage wedi tiyanna thibbe.. Pisso
When I see this, so happy about Yahapalanaya. I was in Sri Lanka at the time of presidential election. I used few three wheelers and almost all of them were spreading one message to the public ” we need a change”, ” we need to change the government”, so they changed. After changed the government, they had Kiribath parties on the streets. At that time I was sad, I thought what kind of ingratitude people we have, we forgot our war victory withing 5 years, so I am happy now. People who changed the government now enjoying Yahapalanaya maximally. Ohoma Yan !!!