25000 දඩය කිසි වෙනසක් නැතිව ක්රියාත්මකයි.. කැබිනට් අනුමැතියත් ලැබේ..
December 8, 2016 at 3:50 pm | lanka C news
රථ වාහන ධවනයේදී වැරදි හතකට අවම දඩ මුදල රුපියල් 25000 තෙක් ඉහල දැමීමට ගෙන විත් ඇති යෝජනාව කිසිසේතම සංශෝධනය නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
කැබිනට් මණ්ඩලයේද මේ පිලිබදව සාකච්චා කර ඇති අතර ඊට එහිදී ඒකමතික එකගතාව ලැබුනු බව කැබිනට් ප්රකාශක ඇමති රාජිත සේනාරත්න පවසයි.
කෙසේ වෙතත් මේ වන විට නීතිගත කර නැති වමෙන් ඉස්සර කිරීම හා අධි වේගයෙන් රිය පැදවීම පළමුව නීතිගත කිරීමට තැබිනට් මණ්ඩලයේදී සාකච්චා වී ඇති අතර රුපියල් 25,000ක දඩය ඒ සදහා ක්රියාත්මක කරන්නේද නැද්ද යන්න පසුව සාකච්ඡ කරන ඇමතිවරයා කියා සිටියේය.
ara bus ayyalata pau neda my3pala ——- Gonata andapu
පව් අනේ අර බස් අංකල්ස් ලා …ගැමුණු කියන දේ අහල හිටියනම් ඉවරයි…… ජනාධිපතිතුමාගේ ලනුව ගිල්ලා
මේක බස් කාරයන්ට විතරක් තියෙන ගැටළුවක් නෙවෙයි …වහනයක් පදවන හැම රියදුරෙකුටම තියෙන ගැටළුවක්. මුළු රටේම රිය පදවන හැම දෙනාම හිත යටින් මේකට ආශීර්වාද කල රහසක් නෙවෙයි……..ඉතිං රටම උද්ගෝෂණය කරන්ඩ කලින් ..ඉස්සරහට පැනලා …මුං රටම කරන්ඩ හිටිය උද්ගෝෂණය කලින්ම විනාශ කරලා දැම්මා ..නොදකින් රට හරක්
In the future, we should expect to get a tax for going to toilet.