පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]

October 20, 2018 at 10:50 pm | lanka C news
පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]

වසර 11කට පමණ පසු මෙරටට ජාත්‍යන්තර තලයේ පදක්කමක් හිමි කර දුන් පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේ යලිත් මෙරටට පැමිණියහ.

ඇය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ බදක්කම දිනා ගන්නා ලද්දේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙනි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් අය ක‍්‍රීඩා බලධාරීන්ට චෝදනාත්මක ස්වරයෙන් අදහස් පල කල අතර පදක්කම ගෙන ඒමට තමන් විසින් කල කැපකිරීම්ද සිහිපත් කලාය.

තම කණ්ඩායමේ ක‍්‍රීඩා කටයුතු වෙනුවෙන් බලධාරීන් විසින් වූ පොරොන්දු කඩ කිරීම ගැනද ඇය අදහස් පල කලාය.

අද ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකාවක් වන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මීට පිලිතුරු ලෙස කියා සිටියේ තමන් ක‍්‍රීඩා කරන කලායේ මෙරතම් හෝ පහසුකම් නොලැබුනු බවයි.

0 views

46 Comments to “පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]”

  1. david milibanda says:

    Absolute jealousy.
    Susanthika get her foot in the mouth at the wrong place and at the wrong time.
    Poor innocent Parami’s feelings may be shattered.

    Credit to Parami. She got her medal it at her first attempt ………. I like her style of training, running on the sea shore on the soft sand.
    “Balliyek biruwata kandak pahat nowei.”

    Go Parami duwa… Go…… show your mettle. You are not a watti amma like Susanthika a cheap skate.

    • OBSERVER says:

      The people are Happy about Parami’s ,who has brought some fame to.the country.But it is ridiculous to see that some ungrateful Sri Lankans behave as if “ISSELLA AAPU KANATA WADAA,PASSE AAPU ANGA LOKUWELA”‘

Main News