පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]

October 20, 2018 at 10:50 pm | lanka C news
පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]

වසර 11කට පමණ පසු මෙරටට ජාත්‍යන්තර තලයේ පදක්කමක් හිමි කර දුන් පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේ යලිත් මෙරටට පැමිණියහ.

ඇය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ බදක්කම දිනා ගන්නා ලද්දේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙනි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් අය ක‍්‍රීඩා බලධාරීන්ට චෝදනාත්මක ස්වරයෙන් අදහස් පල කල අතර පදක්කම ගෙන ඒමට තමන් විසින් කල කැපකිරීම්ද සිහිපත් කලාය.

තම කණ්ඩායමේ ක‍්‍රීඩා කටයුතු වෙනුවෙන් බලධාරීන් විසින් වූ පොරොන්දු කඩ කිරීම ගැනද ඇය අදහස් පල කලාය.

අද ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකාවක් වන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මීට පිලිතුරු ලෙස කියා සිටියේ තමන් ක‍්‍රීඩා කරන කලායේ මෙරතම් හෝ පහසුකම් නොලැබුනු බවයි.

315 views

46 Comments to “පාරමී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමේ දුක කියද්දී සුසන්තිකා පරල වී දෙහි කපයි..[Video]”

  1. බිස්වා ෆිල්ම්ස් says:

    පාරමී ලංකාවට බැස්ස ගමන් දුක කියන එක වැරදියි. මාධ්‍ය වෙදියාත කටටම තියලා ජරා ප්‍රශ්න අහානවා.

  2. මනිමෙල් says:

    පාරමිගේ යොවුන් ඔලිම්පික් සහ සුසන්තිකාගේ සිඩ්නි ඔලිම්පික් අහසට පොලව වගේ. සුසන්තිකා ලෝක පුජිත තාරකාවක්

    • neil says:

      Typical Sri Lankan answer and mentality. Politicians are also like this.

      This type of answers shows how SL society is primitive to accept such poo.

      yanne koheda malle Pol.

      Comment to the point (ofcourse if you can understand) . In SL here are many like you dont talk to the point

  3. විශාලා says:

    සුසන්තිකා ගමේ කෙල්ලක් නිසා මෙතන කොමෙන්ට් දාලා ගොබිලෝ ඇයට ගරහනවා. තොපි එකෙකුට පුළුවන් වුනාද යකෝ සුසන්තිකා කරපු හරිය කරන්න?

    • neil says:

      Look! විශාලා
      We all are talking about the achievement of this young golden girl with a bright future and how to support and groom her. And we are criticising what susanthika replied. Nobody said what Susnthka achieved was nothing! You got wires mixed up due to immaturity as SL politicians. That is why this county at the same place when countries like Singapore passed us and India Vietnam Bangladesh now overtaking us. It is due to attitude of people like you. In politics also we had imminent achievers but SL failed. Why because of attitude like Susanthika.

      Go and do your job. we watch you! You are paid through our tax money

    • john the baptice says:

      ඇයි සුසන්තිකා වේදිකාවල ආච්චිට හාල් ගරන්න කියන්නේ ?ගමේ කෙල්ලෝ ආච්චිට හාල් ගරද්දී සුසන්තිකා දිව්වද ..එකද ලොකු වීරත්වය ?
      මැය ගමේ කෙල්ලක් නිසා නොවේ, මෝඩ කතක් ..දුවන්න විතරයි පුළුවන්

    • Amda says:

      ක්‍රීඩාව හරහා දුප්පත්කම සහ ගමේකම විකිණීම කලාවක් නම් එහි පිකාසෝ සුසන්තිකාය.

      ගමේ කමයි, කොස් පොල් දෙල් බතල ගැනයි කියවා ඇය රටක් මුලා කලාය

      දැන් ඉදිරියට එන තමුන් වැනිම දුප්පත් ක්‍රීඩකයන්ට වල කපන්නීය.

  4. මැස්සා says:

    ක්‍රීඩා අමාත්‍යංශයේ සේවිකාවක් විදියට සුසන්තිකා හරියට තම ආයතනය රැක්කා, එය ඇය හරියට කළා

  5. mata says:

    appo susanthikath ekale higanoka higakawa. meyata dan mewa mathaka naha. higakana gihin thamayi SB kelina giye. ona damayanthi darsha, sgathla kulawansalanam ekale higa kanna giyenaha. gaurawaya rakagena puluwan widiyata yuthukama kala.

  6. okn says:

    appo meki ekale higa kawe peali perali. gewal illala rata dewanathkala, salli ellala rata dewanath kala. mekithamayi kridakaanta higa kanna purudu kale. madya ayathanawala athi ekale mki higakapu idiyo. dammoth hoda.

    • RATAWESIYEK says:

      We wish Parami too,would be able bring a glory to the Sri Lanka as did by Susanthika or even better than that.Susantika may have been telling the state of affairs and facilities available during at that time.Parami has got to go some more long way with dedication, to bring a credit to the Country at that prestigious Olympics.We wish her well for that achievement. We see the above criticisms about Susanthika,as another instant of showing the ungrateful attitude of some Sri Lankans who had themselves , done nothing to bring glory to the Country other than criticising .These are the very grateful people who criticise also the people who wiped out the terrorism.

    • Analyst says:

      We wish Parami a bright future in her field.
      At the same time we see some ungrateful,hypocritical Sri Lankans make use of this opportunity to attack Susanthika,who had brought credit to Sri Lanka,after Dunkan White,after lapse of few decades.No wonder about some Sri Lankan’s, this type of ungratitude,when we see how they make
      comments about the people who were responsible to eradicate the LTTE’s brutal terrorism.

  7. විසිල් ගුණරත්න says:

    පාරමි රටක් දිනුවේ නැහැ. ලෝකඩ පදක්කමක් අරන් ආවා, එකත් යොවුන් ඔලිම්පික්, කවුද අහලා තියෙන්නේ. පාසල් ශිෂ්‍යාවක් හැටියට නිලධාරීන්ට බනින මනස නැති කරගන්න

  8. කෝෂිලා says:

    මේ කවුද මේ.

    සුසන්තිකාලා, දර්ශලා. ශ්‍රියානිලා මොන තරම් කට්ටක්ද කෑවේ. ඒ කෙල්ලෝ දිනුවේ ඒකයි.

  9. සුදු නැන්දා says:

    පාරමී බබෝ, SB කියලා අංකල් කෙනෙක් තෑගි පාර්සලයකුත් අරගෙන කෝචෝක් හිනාවක් දා ගෙන එයි ඔයාව හම්බ වෙන්න. පළාතේ ගන්න එපා මයේ පුතේ

  10. සිනිදු බබා says:

    විශාලා said:

    “සුසන්තිකා ගමේ කෙල්ලක් නිසා මෙතන කොමෙන්ට් දාලා ගොබිලෝ ඇයට ගරහනවා. තොපි එකෙකුට පුළුවන් වුනාද යකෝ සුසන්තිකා කරපු හරිය කරන්න”.

    විශාල අක්කේ, ඔයා හරියටම හරි. සුසන්තිකා නැන්දා වගේ අන්තිම දුක් මහන්සි වෙලා උඩට ආපු අය තමයි ඉරිසියාවට නැන්දාට මෙතැන බනින්නේ, neil වගේ අය. උන් ගොබිලෝ නොමෙයි මාර තක්කඩි.

Main News