‘මාසෙකින් අනුමැතිය දෙන්නම්.. මට වට්ස්අප් කරන්න..’ ඇමති සුජීව හා විදුලි දුම්රිය අයෝකයන් අතර සාකච්චා වීඩියෝව මෙන්න…
October 22, 2018 at 10:40 am | lanka C news
මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්දයෙන් වූ වීඩියෝවක් සමාජ ජාලයන්හි පලවෙයි.
රාජ්ය ඇමති සුජීව සේනසිංහ මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්චාවක නිරත වන අයුරු දැක්වෙයි.
විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්චා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයුතු තමනට වට්ස්අප් කරන ලෙසත් කියයි.
සුජීව සේනසිංහගේ 10% අල්ලස් ගේම හෙවත් විදුලි දුම්රිය කතා වස්තුව
Gepostet von Sri AV TV Network am Sonntag, 21. Oktober 2018
පාර්ලිමේන්තුවේ ඉන්න ලස්සන මන්ත්රී මූ කියනවානේ රන්ජන් රාමාට පස්සේ. අනේ මන්දා