මහ බලවත් චීන ජනපතිගෙන් අගමැති මහින්දට සුබ පැතුම්.. චීන තානාපති මහින්ද නිවසේ..

October 27, 2018 at 6:48 pm | lanka C news
මහ බලවත් චීන ජනපතිගෙන් අගමැති මහින්දට සුබ පැතුම්.. චීන තානාපති මහින්ද නිවසේ..

නව අගමැකි ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාට චීන මහජන සමූහාන්ඩුවේ සුබ පැතුම් එක් කරයි.

කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසිනි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙසේ සුබ පැතුම් එක් කරනු ලැබීය.

25 views

28 Comments to “මහ බලවත් චීන ජනපතිගෙන් අගමැති මහින්දට සුබ පැතුම්.. චීන තානාපති මහින්ද නිවසේ..”

  1. නුවන් says:

    ජයවේවා බලගතු චීන රාජයට අපේ ස්තුතිය .බටහිරයන් බලා සිටින්නේ මේ රට විනාශ කිරීමටයි ඔවුන් වික්‍රමසිංහ පසුපසින්

  2. Perera says:

    ඔන්න දැන් ආයෙත් රට චීනෙට විකුනයි, රට චීන කොලනියක් කරයි, ඕස්ට්‍රෙලියා යන්න පොදි බැදපල්ලා.

    • Nimal Chanrasiri says:

      ඇයි මහත්තයෝ, රනිල් මාමා වරාය වික්කේ චීනෙට නෙවෙයි ද්?

      • Perera says:

        කොහෙද ගොන් තඩියො වරායක් වික්කෙ චීනට, රටම චීනට වික්කේ මරා.

  3. desta says:

    gini polikaraya awith me para kiyak nayata denawada?rata nayakarana sanwardanaya hu hu hu hi

  4. Nim says:

    MAHINDA ” SRI LANKA MATHA WAGE MAHA BALA POROTHTU WA ”
    OBAMA THAMA

    APEN AHIME WU SIYALLA API
    APSU LABA GANEMU
    AYATA SAKTHIYA WASANA WA LABEWA
    MULU MAHATH JANATHA WAMA
    OBA SAMAGI.

  5. prasad says:

    ජයවේවා! නැවතත් මව්බිම චීනෙට සින්නකරව විකුණනන්න ශක්තිය දයිර්යය අපේ නව අගමැතිතුමාට ලැබේවා..

    • Hansaya says:

      රනිල් වික්කමසින්හ වික්ක වගෙ විකුනන්ඩ නම් කාට වත් බැරි වෙයි

    • Samuvel says:

      අපේ වෑයම සාර්තක උනා. රට විකිනීම නැවතුනා. දෙශද්‍රෝහී නපුන්සක සමලින්ගිකයන් ඉවත් කලා. ඒත් උන්ගේ පස්සා ප්‍රදේශය තාමත් ශෝදන සිරිකොතේ වැසිකිලි ශෝදකයින් ඒ වැඩේ තාමත් කරගෙන යනවා.

  6. Bayya says:

    Wait Ill sell another land for china…pleeeease wait.

  7. ලංකාව ඇතුලෙ ඉන්න තානාපතිවරු 25ක් රනිල්ට සහය පලකරද්දි මහින්දට කප්පම්කාර චීනය විතරයි.

    • Audit Superintendent says:

      China is mightier than all those 25 countries.

      Long live Sino-Lankan friendship!

      • රටක වැදගත්කම තීරණය වන්නේ එහි ප්‍රමාණය නොවේ. ඒ බව තේරුම්ගන්න තරම් බයියගෙ වහලුන්ට මොලයක් නෑ. චීනෙ ලොකු උනාට අනිකුත් රටවල් සියල්ල එක පැත්තක් ගත්තාම චීනෙට මහලොකු දෙයක් කරන්න බෑ. රටට සම්භාදක පැනෙව්වොත් චීනෙට විතරක් කොරන්න පුලුවන් ලබ්බක් නෑ.

        • Audit Superintendent says:

          Idiot! I am not talking about size but about the economic strength and stability of that country.
          Don’t you know that now even the USA borrows money from China?

          • අනේ හරකො චීනේ දිගපලල ද මෙතන වැදගත්? අනික් රටවල් සම්බාධක පැනෙව්වොත් චීනෙට මොනවද කරන්න පුලුවන්.වහලෙක් උනාට කමක්නෑ. මොලයක් ටිකක් හරි තියෙනම් කල්පනාකරල බලනවා.

        • හූ ..ඌ..! says:

          සම්බාධක නං දැම්මට කාරි නෑ. බොලා වගෙ ගොන් නාම්බො ඉන්නකල් කෑම බිම අඩුවක් වෙන් නෑ.😀😂

    • කැකිරි says:

      බොල හොර මිලිබන්ඩො, ඒ ඔක්කොම එකට ගැටගහල ගත්තත් චීනෙ ඉස්සරහ උන් රොත්තම හිඟන්නො.

      • ගැටගහන්න වෙන්නෙ තොපි වහල්ලු රෝත්ත තමයි.චීනෙ අපිට කවදාවත් ප්‍රධානයක් කරනවද මේහැටි රටේ ව්‍යාපාර කලාට? ණය පමණයි. වියට්නාමය ආර්ථික වශයෙන් අල්ලගෙන දැන් එහි ප්‍රධාන නගර තුනක මුදල් වර්ගයත් චීන මුදල්මයි. රටම චීනෙට යන එකයි වෙන්නෙ.මහ බලවත් කියල සම්බාධක එහෙම පැනෙව්වොත් චීනෙට කොරන්න ලබ්බක් නෑ. ට්‍රම්ප්ගෙන් පස්සෙ චීනෙත් පුක බිම ඇනිලයි තියෙන්නෙ.

        • ගිගිරි says:

          උඹට දැන් මහන්සි ඇති මහා විදෙශ ණය විග්‍රහය කොරලා. තණකොල ටිකක් කාල උම්බෑ කියල නිදා ගනින්. නොදන්න ලබ්බවල් නොලියා. චීනෙන් ප්‍රදානයන් හැටියට මේ රටට ලැබුන දේවල් ගැන රටේ මිනිස්සු දන්නව. හරක් දන්නෙ නෑ.

    • gihan says:

      MILIBADA NAMIN PENISITINNE SAHAASIKA PISSU BALLEK.
      BATALANDE PONSIYA WAGEMA MUTH AMMA..BIRINDA. SAHOODARIYO. DIYANIYO. WESAKAMATA
      WIKUNALA JEEWATH WENA EKEK , MUNTA GELAPENNE BENKU HORAAMA THAMAI.

  8. gadol says:

    We FINALLY have a PATRIOTIC Prime Minister who will LOVE, PROTECT, DEFEND and EFFICIENTLY DEVELOP our Motherland!

    • කැකිරි says:

      ජය වේවා! රනිලා කම්බස් කල රටට යලි පණ දෙන්න මහින්ද මැතිඳුනි. තෙරුවන් සරණයි ඔබතුමාට !ජයෙන් ජයම වේවා මගෙ මව් බිමට !

    • DESHAPREMIYA says:

      The grateful citizens are aware that China helped us by selling more sophisticated weapons to us,where as the Western countries are not happy about our great victory, wiping out Prabhakaran’s Brutal,inhuman terrorism and they were and are trying to take revenge from our heroic forces ,using their powers.Our local agents(past rulers)too,are jealous and hypocritical about War victory and with the help of their masters try to take the revenge from the forces and officials.
      That is real truth ,the people in this Country observe.

    • Senani Jayawickrema says:

      Exactly, after three years of a dark era, SL is back to its correct path!

  9. RATA WESIYAA says:

    A great relief for the patriotic citizens in this Country. The jealous and hypocritical past rulers were trying ,with the help of western foreign powers(their masters),NGO s,Seperatists and Tamil diaspora to take the avenge from our heroic forces and it’s officers. We cannot observe
    any political leaders in the world have done such harms to their own countries.

    • Janathawa says:

      Ambassadors of the countries ,who took initiatives to bring a resolution to punish our heroic forces at U.N. and also the Ambassadors of the countries who supported it against our motherland may have been upset . But they have no right to interfere in our internal matters,going against the wishs of the majority people in this Country.If a general election Will be held, they can see how unpopular was U.N.P. government for ruining the National interests of the Country.

  10. RAN BANDA says:

    Our some BANDAS are like frogs in a well. They should become MEGABANDAS to understand the situation correctly.

Main News