අරලිය මැදුරෙන් යන්න දුන් කාලය අවසන්.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට..? ඇප නැතිව රිමාන්ඩ්…?

October 28, 2018 at 9:20 am | lanka C news
අරලිය මැදුරෙන් යන්න දුන් කාලය අවසන්.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට..? ඇප නැතිව රිමාන්ඩ්…?

අගමැති ධුරයෙන් ඉවත් කර තිබියදීත් අගමැති නිල නිවාසය වන අරලිගහ මන්දරියෙන් ඉවත් නොවී බලහත්කාරයෙන් රැදී සිටීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු දේපල අවභාවිත චෝදනාව එල්ල වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් ඉතා ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.

පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා අය මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර එවන් චෝදනාවන්ට ලක් වූ පිරිසන් දිගින් දිගටම පසුගිය කාලයේ රිමාන්ඩ් කෙරනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලිගහ මන්දිරයෙන් ඉවත් වන්නැයි ලබා දී ඇති කාලය අවසන්ව ඇති අතර රාජ්‍ය දේපල රැුක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී නීති කටයුතු ක‍්‍රියාත්මක වනු ඇත.

221 views

39 Comments to “අරලිය මැදුරෙන් යන්න දුන් කාලය අවසන්.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට..? ඇප නැතිව රිමාන්ඩ්…?”

  1. mantatton says:

    This bugger responsible for lot of destruction in this country including Batalanda. He managed to escape every time.

    • Kandy says:

      රනිල් උසාවියේදී වමාරනකොට මේ හැමෝම අමාරවේ වැටෙන නිසයි…

  2. Dinesh Jayasinghe says:

    Me mankolla paraya batalanda minimaruwa welikada 2×2 kuduwaka inna ona para lansiyek

  3. Hari says:

    RANIL ELLAN KEWA HARI NEDA DAN

  4. Geta Kimbula says:

    Araliya Gaha Mandirayata light kapanu. Wathura kapanu. Paarawal block karanu. Kunu gena gos damanu. Telephone kapanu.

  5. PULATHISI says:

    හිතුවක්කාර ඒකාධිපතියෙක් ලෙස ක්‍රියා කරන දේශද්‍රෝහී හිටපු අගමැති වහාම අත් අඩංගුවට ගතයුතුය. එය දැනටත් ප්‍රමාද වැඩිය.
    1. රාජ්‍ය දේපල අවභාවිතය. 2. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම් වරයා ඝාතනය කිරීමට ක්‍රියා කිරීම. 3. රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකිණීම. 4. රට දෙකඩ කිරීමට දේශීය සහ විදේශීය බලවේග සමග ක්‍රියා කිරීම.
    5. අර්ජුන් මහේඳ්‍රන් නමැති විදේශිකයා ගෙන්වා මහබැංකු මගඩිය සිදුකරවා වසර තිහකටත් එහා යන පරිදි මුලු මහත් ජාතික ආර්ථිකයම අගාධයකට අැද දැමීම.
    ආදී වශයෙන් මුලු මහත් දේශයම විනාශ කිරීම යනාදි චෝදනා යටතේ මොහු සහ ආසන්නම අනුගාමිකයන් සියලු දෙනා වහාම අැප රහිතව අත් අඩංවට ගත යුතුය.

    එය අපේ මව්බිම වෙනුවෙන් ඉටුකරන උදාර වගකීමක් මෙන්ම යුතුකමක් ද වන්නේය.

  6. Captain G says:

    Ranil and the UNP….”Venasa Sapada”? Do you like the CHANGE?

  7. දරුණු වේදනාවක් දැනේ අහෝ මේ පිංගුත්ර හිටපු අගමැට්ටා යන්න බැරිව තටමයි. හිටපු මැටි අැමැටින් රට සවාරි ඩෝලර් සෙල්ලම් කොමිස් මතක් වී වැළපෙයි. පවිකාර හිවල් හැත්ත පලයවිකෝ තවත් බලාගෙන ඉන්නේ. බලාගෙන හිටපියව් තොපි පලි ගන්න හදපු FCID එකට තොපිත් ගාල් කරන කොට. දැනටමත් මුඩු ඉඩම් හාන්න තොපිව දක්කන්න ඉන්නේ. යකෝ මේ අපේ රට මේ අපේ ජාතිය මේ අපේ ආගම ඒ හැමදේම තොපි අපිට නැති කලා තොපිලගේ කැලෑ නිතිය ගෙනත් රට විනාශ කලා කන්න බැරි විදියට බඩු මිල වැඩි කලා රුපියට බල්ලට දැම්මා සිංහල ජාතිය මරලා දැම්මා පලකෝ යන්න අපි එන්න ඉස්සර වදකයා බටලන්දයා

Main News