කතානායක විදෙස් තානාපතිවරුන් කැදවයි.. පොලිස්පතිත් කැදවයි…

October 31, 2018 at 5:30 pm | lanka C news
කතානායක විදෙස් තානාපතිවරුන් කැදවයි.. පොලිස්පතිත් කැදවයි…

කතානායක කරු ජයසූරිය හා විදේශීය තානාපතිවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින.

බි‍්‍රතාන්‍ය, ජර්මනිය කැනඩා, යුරෝපා සංගම් ඇතුළු රටවල තානාපතිවරුන් කිහිප දෙනෙකු මෙම හමුව සදහා සහභාගී වී සිටි බවද වාර්තා වෙයි.

පවතින තත්වය සම්බන්දයෙන් මෙම හමුවේදී සාකච්චා වී ඇත.

මේ අතර කතානායකවරයා විසින් පොලිස්පති පූජිත ජයසුන්න්දර මහතාද පාර්ලිමේන්තු සංකීරණයට කැදවා සාකච්චාවක් පවත්වා තිබේ.

ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්චාවක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබින.

222 views

24 Comments to “කතානායක විදෙස් තානාපතිවරුන් කැදවයි.. පොලිස්පතිත් කැදවයි…”

  1. නිකිල් says:

    විදෙස් තානාපතිලා කැඳවන්න මෙයා ජනාදිපතිද ?.ලංකාවේ ඉතිහාසේ හිටපු කුජිතම පක්ශාගාර්හි කතානායකයා .චන්ද නොපැවැත්වීම ගැන වචනයක් නොකිව කතානායකයා පාර්ලිමේන්තුවේ නියම විරුද්ද පක්ෂය පිළිගත්තේ නැති කතානායකයා දැන් රඟපාන්න හදන්නේ බෝසත් චරිතය .තමුසෙගෙ බාප්පාගේ පුතාලද විදේශ තානාපතියෝ .

    • Rathgama MC says:

      eyi ithin nithiya anuwa katayuthu nokale ewata

      • Boo says:

        ඇයි ඉතිං නීතිය අනුව කටයුතු නොකරන්නෙ මේකට? තානාපතිලා දැන් රටේ නඩු කාරයොද?

  2. kamani says:

    sinhalaini, danwath hodata kalpana karala balanna rata agadayakata adala danna koitharannam walikanawada? me kathanayakath jarama jara sinhalayek , mona tharagayak awath api hamoma ratata jathiyayata adareinam ekathuwela parajaya karamu. mage ratata dalada himi saranai

  3. Neutral Man says:

    Ever since you were appointed to the position of speaker, you have never shown your neutrality in the parliament, but has been the voice of the UNP and puppet of Ranil.

    So your current behavior does not come as a surprise to me, with the realization that this is the end of the road for you, your master Ranil and his LGBT hubbies. I can understand you making a last attempt to give a breathing space to your UNP crooks to collect any document, that may have detrimental effect on them later. One good example is Arjuna.

    In fact your quest to cling to power has turned you to be the EPITOME OF SHAME in the history of our parliament. .

  4. Rathgama MC says:

    කතානායක හෝ ඕනෑම කෙනෙක් වරදක් කරනවා නම් රටේ නීතියක් තියෙනවා නම් ඇයි ? නිතිය ක්‍රියාත්මක කරන්න බැරි.මුහුණු පොතේ ඔය වීරයෝ වගේ comments දාන අයට බැරිද ගොහින් ඔය වැරදි කරන කතානායකයි රනිලයි දෙන්නම එලියට අදාල දාන්න.බැඳුම්කර මගඩිය,ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය මෙච්චර දේවල් තියෙද්දී ඇයි ? තවත් ප්‍රමාද .ඉක්මනට 113 පෙන්වල රටේ ජනතාව අතර විශ්වාසය තහවුරු කරලා වැඩ පටන් ගත්තනම් නේද?හොඳ ඩබල් එකේ.කොහොමහරි අගමැතිවරු දෙන්නෙක් උන ගමන් දැන් මුහුණු පොතත් මන්දගාමී උනා.බොහොම හෙමින් තමයි වැඩ කරන්නේ.පින්තුර මොකුත් up load කරන්නත් බැහැ.

  5. marusira says:

    හිංබබා සියේ ‍ප්රෙෂර් පෙති ටික සාක්කු වෙි දාගෙන හිටපං නැත්තං කොයිවෙලේ හුලං යාවිද දන්නේ නැහැ තෝ මැරැනොත් ඒකත් මහින්ද මහත්තයා කරයි කියලා කියාවි වලත්තයා චන්ද කල්දැමිමා හාමුදුරැවරැ හිරේදැමිමා දේශපාලක නායකයන් හිරේ දමිමා දිනේෂ් නායක තුමා එලවාදැමිවා විමල් මැතිතුමා එලවාදැමිමා දැං ඉතිං ගින්දර කැවානමි ගින් අගුරැ -පං

  6. david milibanda says:

    What business does the foreign envoys have in the internal affairs of Sri Lanka?

    Did you not know Angela Merkel could summon the Geman Parliament for (05) months?
    Did you not know the Belgium Parliamnet did not sit for (541) days?
    Did you not know that the Northern Ireland Parliament did not sit for OVERE (541) days?

    Then, what business does Hugo Swire of the British Parliament, European Union have for the President proroguing the parliament until the 16th?

    All these buggers need to mind their own business and keep their filthy paws out of Sri Lanka.

  7. Sunil aththanayaka says:

    Mey naakiyata boowallata muthrakara pahara dhiya yuthuyi.

  8. NAK says:

    One of the first duties of the new government is to throw this traitor out of the speakers chair.

  9. sriyan says:

    රනිල් හෝ මහින්ද කවුරු ආවත් රට එතනමයි. එහෙත් අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත දාන විදෙස් තානාපතින් වහා නෙරපිය යුතුයි.

Main News