රනිල් වෙනුවෙන් ජවිපෙත් පක්ෂ වෙයි.. යෝජනාවක් සම්මතයි.. කතානායකට බාර දෙයි..
November 2, 2018 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුව යලි ගස් කරන්නැයි ඉල්ලා සිටීමට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද පෙරවරුවේ කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු සංකීරණයේදී මුණ ගැසිනි.
මෙම හමුව සදහා මන්ත්‍රිවරුන් එක්ව සිට ඇත්තේ දෙමල සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් සමගයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් ඔවුන් එහිදී යෝජනාවක්ද සම්මත කරගෙන තිබේ.
මෙම මන්ත්‍රී පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතී බහුතර පිරිස යයි පවසමින් එජාප හිතවාදී සමාජ ජාලා පිටුවල තොරතුරු වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ජවිපෙ මන්ත්‍රි විජිත හේරත් පසුව සදහන් කර ඇත්තේ තම පක්ෂය ප්රෂ වූයේ පාර්ලිමේන්තුව කැදවීමට මිස පාර්ලිමේන්තුවේ බලය තීරණය කිරීමට නොවන බවයි.
After the proclamation of the government abolished, how can it be said the speaker is yet the nominal speaker; in accordance with the constitution?
_____________ Tongaa.
පැවති ආණ්ඩුව අහෝසි වූ පසු තමා තවදුරටත් කතානායක බව පැවසීම ව්‍යවස්ථානූකූල වන්නේ කෙසේද?
පැවති ආණ්ඩුව අහෝසි නොකර මේ පත්වීම සිදුකිරීම තමයි ව්‍යවස්ථා හා නීති විරෝධී. ජනාධිපතිට හිතෙන හිතෙන ආකාරයට කටයුතු කිරිමටනම් ව්‍යවස්ථාවක් කුමටද? අනික දැන් ඉන්නේ තටු කැපූ ජනාධිපතිවරයෙක්.
පැවති ආණ්ඩුව අහෝසි නොවූබව කතානායක ධුරයේ සිටීමෙන්ම තහවුරු වෙනවා. දේශපාලන කුමන්ත්‍රණයට සහභාගි වූ පිරිස හැර රටේ සෙසු සියලු පක්ෂ සහ එවාගේ ආධාරකරුවන් මෙන්ම සමස්ථ ලෝකයම තාමත් පිලිගන්නෙ රනිල් අගමැති හැටියට. මේ විශ්ව ගම්මානයක් වෙච්ච ලෝකේ මේ වගේ ගොං තකතීරු ගේම් ගහල පවතින්න අමාරුයි
අනේ මේකා දන්නා අලගෙඩිය .සභාගය බිදවැටුන වහාම කැබිනෙට්ටුව අහෝස්යි. ඒ සමගම අගමැති ධුරයත් අහෝස්යි . එවිට ව්‍යවස්ථාව අනුව අගමැති වරයෙක් පත් කිරීමේ බලය ජනපතිට ලැබෙනවා. ව්‍යවස්ථාව කියවල බලපල්ලා . තේරෙන්නේ නැත්නම් දන්නා මිනිහෙක්ගෙන් අහ ගනිල්ලා
adawenakota batalandayaata UNP paaksikayoth nehe. namuth SIHANADA namin penee sitina
balu singhayo.saha DAPPULA namin penee sita thappulan meehark jeppo tikak batalandayaa
wenuwen maraage merena satanak denawa.ane jeppani nodutu mokpura…
වි හේ කියන උන් අමුඩෙ ගහන උන්ද? . කෙලින් නොකිය පොනිලට කඩේ යනවා.
පාර්ලිමේන්තුව රැස්කරනවට ඔච්චර බය ඇය් බං
JVP eka aniwaryayen Ranil ta ata ussanawa. Oya kiyana dewal boru.
It is now ,very evident to the people in this country that it is a party funded by the U.N.P. and other enemies of the Sri Lanka’s Sovereignity.The people in this Country have well observed that fact,since the last Presidential election,2015.
The people are fully convinced that it look after the antinational interests of the U.N .P. and the separatists .
ජනතා විමුක්ති පෙරමුණහි විජිත හේරත් විසින් ජනාධිපති ගත ක්‍රියා මාර් ගය වියවස්ථා වීරෝදී බව පවසනවා . ඇත්තේන් ම එය තීරණය කල යුත්තේ අදගිකරණය මගිනි .
UNP එකට කඩෙ ගිහින් ආය ගමෙන් මනාප නොමත.
wejeweera sahoodarayage nama saha paksaya BATALANDE MINEEMARUWATA
wikunaagena kana punhi ammage minihage jepponta pawudgalika hoo desapaalana
sadaachaarayak nehe.
MUN JVP NAMA PAAWICCHI KARANNE AHINSAKA DUPPATH JANATHAAWA
RAWATTANTA PAMANAI.
MUN THANIKARAMA UNP TRAADAYO.
mama munwa jvp. namin handunwanne nehe.
PUNCHI AMMAGE MINIHAGE JEPPO KIYALA KIYANNE.
JVP ewun Ranil ta unge kalisamath galawayi.
Meeka jaraama marks wardayak.
මුන්ට ඔබගේ වටිනා චන්දය දීමෙන් වලකින්න