Exclusive : කරු ජයසූරියගේ ආත්මයම ඉවරයි.. සදු රෙද්ද ගලවා කොල රෙද්ද පෙන්වයි.. විශ්වාස භංග ලිපියට හොම්බට අනිමින් ජනපති යැවූ පිලිතුරු ලිපිය මෙන්න..

November 14, 2018 at 11:16 pm | lanka C news
Exclusive : කරු ජයසූරියගේ ආත්මයම ඉවරයි.. සදු රෙද්ද ගලවා කොල රෙද්ද පෙන්වයි.. විශ්වාස භංග ලිපියට හොම්බට අනිමින් ජනපති යැවූ පිලිතුරු ලිපිය මෙන්න..

විශ්වාස භංගයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කල ලිඛිත දැනුම්දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දක්වයි.

ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. Link

323 views