කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්..? මූණට කෙල ගසයි.. සෙරෙප්පුවලින් ගහයි..

November 17, 2018 at 12:00 pm | lanka C news
කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්..? මූණට කෙල ගසයි.. සෙරෙප්පුවලින් ගහයි..

කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවේදී අසූචි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බව එජාපයට සම්බන්ද සමාජ ජාලා පිටු වාර්තා පල කර ඇත.

මීලග පාර්ලිමේන්තු සැසියකදී එම ප‍්‍රහාරය එල්ල කර කතානායකවරයා මානසිකව බිද දැමීමේ කටයුත්තක් සදහා සූදානම් වන්නේ යයිද එම වාර්තාවන්හි සදහන්ය.

මේ අතර කතානායකවරයාගේ ක‍්‍රියාකලාපයට විරුද්දව රට පුරා විවිධ ස්තානවල විරෝධතාවයක් පැවැත්වෙයි.

ඊයේ කඩුවෙදී පැවති විරෝධතාවකදී කතානායකවරයාගේ අනුරුවකට කාන්තාවන් විසින් සෙරෙප්පුවලින් පහර සෙමින් පාගමින් කෙල ගැසූහ. අවසානයේ අනුරුවට ගිනු තැබූහ.

14 views

27 Comments to “කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්..? මූණට කෙල ගසයි.. සෙරෙප්පුවලින් ගහයි..”

  1. ගරායකa says:

    අසුචි නෙමේ ගහන්න ඕනේ ගූ හලෝ ගූ.

  2. ranjith says:

    කතානායකගේ කටින් පිට උනා අපිට භාහුතරයක් තිබෙනවා කියලා , තව තැනකදී කියවුනා අපිට 3/2 තියනවා කියලා. කතානායක අපි කියනේ UNP එකට, ඒ කියන්නේ කතානායක පක්ශාග්‍රාහී . මා දුටු සක්කිලිම කතානායක.ගහලා පන්නන ඕනා මුව.පරයා.
    මේ වගේ අත්තොනිකමත එක පැත්තකට පමණක් වාසියට කත් අදින මෙවන් එවන්ට අසුචි නොවේ එයට වඩා වෙනත් දෙයකින් ගැසුවත් හිත්වදින්නේ නැ. මොකද මේ නාකි හිවලා හරීම මුරණ්ඩු පුද්ගලයෙක්

  3. බිල්ල says:

    සුද්දන්ගේ අශුචි නම් සම්මානයක් ලැබුණා සේ සලකන අපතයෙක් තමයි ජඩසුරිය තුමා. රනිල් සහ බටහිරයෝ මූව ඇමට තියල තියෙන්නේ අපේ රට බිලිගන්න.

  4. RW says:

    කිහිලි කරුගේ තගට කිසිසේත් ඉඩදිය නොයුතුය .

  5. ranjith says:

    Feekel matter is too good for this Karu shitman. He must be made to eat it.

  6. chandapala says:

    කිහිලි කරු, කක්ක-නායක මොන්ටිසෝරි යවා ළමයින්ගෙන් ඉගෙනගන්ඩ යවමු .

  7. sama says:

    He`s been asking for it and deserves it

  8. Donald Isuru Wilegoda says:

    Karu is the most biased and worst speaker in the history of Sri Lanka. It was not long ago we had the best, Chamal Rakapaksa

  9. ExUNPer says:

    Mr Speaker,
    Solution is simple: just be decent, impartial, fair, respect. FULLSTOP.
    If you are genuinely nice…world will respect you.
    If you are dirty minded only your masters ( who use that dirty mind) will respect you for a short while.

  10. Bandara says:

    සක්කිලිම කතානායක.ගහලා පන්නන ඕනා මුව.පරයා.

Main News