කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්..? මූණට කෙල ගසයි.. සෙරෙප්පුවලින් ගහයි..

November 17, 2018 at 12:00 pm | lanka C news
කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්..? මූණට කෙල ගසයි.. සෙරෙප්පුවලින් ගහයි..

කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවේදී අසූචි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බව එජාපයට සම්බන්ද සමාජ ජාලා පිටු වාර්තා පල කර ඇත.

මීලග පාර්ලිමේන්තු සැසියකදී එම ප‍්‍රහාරය එල්ල කර කතානායකවරයා මානසිකව බිද දැමීමේ කටයුත්තක් සදහා සූදානම් වන්නේ යයිද එම වාර්තාවන්හි සදහන්ය.

මේ අතර කතානායකවරයාගේ ක‍්‍රියාකලාපයට විරුද්දව රට පුරා විවිධ ස්තානවල විරෝධතාවයක් පැවැත්වෙයි.

ඊයේ කඩුවෙදී පැවති විරෝධතාවකදී කතානායකවරයාගේ අනුරුවකට කාන්තාවන් විසින් සෙරෙප්පුවලින් පහර සෙමින් පාගමින් කෙල ගැසූහ. අවසානයේ අනුරුවට ගිනු තැබූහ.

87 views

27 Comments to “කතානායකට පාර්ලිමේන්තුවේ අසූචි ප‍්‍රහාරයක් සූදානම්..? මූණට කෙල ගසයි.. සෙරෙප්පුවලින් ගහයි..”

  1. sd says:

    දරුණු ආයුදයක්….. දැන් ඉතින් … සේරම පාර්ලිමේන්තු මන්ට්‍රින්ට …. පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පෙර …. රෙන්න සිද්දවෙවී !!
    හා හා හා හා ….

    • සිරිමෙවන් says:

      මතකතියාගනින් ජයසුරිය උඹ උඹේ වල කපාගත්තා කියල .උඹේ විතරක් නෙවෙයි උඹේ පවුලේම වල .
      අපිට තග බෑ හැබැයි උඹට අපි කොඩිවින කරනවා උඹව තොලොන්චිවෙලා යන්න හූනියම් ජීවම් කරනවා .හිතන්න එපා උඹට ඉන්දියාවේ ගිහිල්ල ඒවායින් බේරිලා ඉන්න .එදා ආණ්ඩුවේ බලය යොදාගෙන කරපු වැරදි වලට තමයි තොට ඔය උනේ දැන් ඔහොම ඉඳලා බලපන් පවිටු බල්ලා උඹට වෙන දේ .හූනියම් දෙවියෝ තොට හීනෙන් පෙනිලා ඒ බයටම තො තොලොංචි වේවි ඇදේම

    • Amda says:

      හිනස්සලා මරන්නද බන් හදන්නේ??? 😀 😀 😀

      අසූචී නාගත්ත උන්ට ආයෙ අමුතුවෙන් මොකට ගහන්නද?

    • පාර්ලිමේන්තුව තුලට අසුචි ගෙනයන ආකාරය ඉතා පහසුය. ප්‍රථමයෙන්ම පෙරදිනයේ ඔබ සියලුදෙනා එදිනෙදා කරන අයුරින්ම හොදින් මස් මාළු සමග තෙල් සහිත ආහාර අනුභව කරන්න. ඉන්පසු මුදවපු කිරි, ගස්ලබු, අලිගැටපේර සහ කෙසෙල්ගෙඩි වරින් වර අනුභව කරන්න. අනිවාර්යයෙන්ම ධුරියන් කන්න. පසුදින උදැසනින්ම පාර්ලිමේන්තුවට ප්ලාස්ටික් බෑගයක් ද සමගින් යන්න. ඉතිරි ටික ඔබ අතේය.

  2. කාන්ති says:

    කතානායකගේ කටින් පිට උනා අපිට භාහුතරයක් තිබෙනවා කියලා , තව තැනකදී කියවුනා අපිට 3/2 තියනවා කියලා. කතානායක අපි කියනේ UNP එකට, ඒ කියන්නේ කතානායක පක්ශාග්‍රාහී . මා දුටු සක්කිලිම කතානායක.ගහලා පන්නන ඕනා මුව.පරයා.

    • Samanali says:

      UNP eke inna lokkan siyalu denaatama thiyenne 2/3 vitharai. onama karana eke aduva nisa thamai me vidiyata sakkili veda karanne. 2/3 vitharak nisaa thamai karuth pissu kelinne. Okata issara kiyapu “…… hangagena …… kelinava” kiyana kathaava hariyatama unp ekata takketama hari.

  3. Anurage punchiamma says:

    Me geri ballata ewyin gahala madi moota asuoochi gillawanna one bada palenakam.

  4. පිස්සුද ඒවයින් නාවන්නනෙ තියෙන්නෙ…මෙිකට..ගදක් සුවදක් දැනෙන එකක්යැ….

    • Asaranaya says:

      කිහිළි කරු නොහොත් වින්සන් කැරියා අරක කපා කොනකපාලයෙක් කරන්න බැරිද, හම්බයෙක් වගේනෙ උගෙ වැඩ, අසමජ්ජාති පාහරයා. ගමන්කරනවිට රෙද්ද කඩාදාන්න වනවන යන්න. සුනකයා වගෙ

  5. මේවා නොකළ යුතුයි එසේ කරණ අයගේ සිත් දුෂණය වේ says:

    මේවා නොකළ යුතුයි එසේ කරණ අයගේ සිත් දුෂණය වේ ඉන්පසු තමන් පරාජය කරන්න හදන කෙනාටත් වඩා තමන් පහත් තත්වයට වැටේ එදාට තමා ඉදිරිපිට ඉන්නේ තමන්ට පරාජය නොකළ හැකි කෙනෙකි

    කළ යුත්තේ සියල්ලම ගොස් තම ආගමට අනුව සිත පිරිසිදු කරගෙන කතානායක තුමාට පිං පමුණුවා ප්‍රක්ඤාව ලැබේවා කියා අදිට්ටාන කිරීමයි එදාට ඔහු ඉන්න තද ගතිය ඔහු අත හරි රටටත් යහපතක් වෙයි

  6. mali says:

    If mahinda rajapaksha who won the terrorist war and spared the lives of all sinhalese from prabakaran was assaulted with everything on earth verbally on to the face this karu is who else just a puppet of ranil and western embassy. He has bee treated very well so far by the slpp that is why the problems has risen to this extent.These behaviors should be started some time back when he was tactfully passing various bills without proper conduct and information to the public and other mps who does not understand the english very well.

  7. Nim says:

    NIYAMI NIYAMY
    DESA DROHEE KIHELI KARU TA
    OYA SALAKILE MADE ????😃😃😃

  8. Alapaluwa says:

    මේ වගේ අත්තොනිකමත එක පැත්තකට පමණක් වාසියට කත් අදින මෙවන් එවන්ට අසුචි නොවේ එයට වඩා වෙනත් දෙයකින් ගැසුවත් හිත්වදින්නේ නැ. මොකද මේ නාකි හිවලා හරීම මුරණ්ඩු පුද්ගලයෙක් ඒ වගේම රනිල්ට කඩේ යන හිටු කියා.

  9. Rana Gona says:

    ඒ වගේ කතානයකයෙක්ට ඔහොම දේවල් කරන්න ඕන තමා

  10. Kadiya says:

    මන්ත්‍රී කෙනෙක් මැරෙනකම් බලාසිටින අම්බරු කරුගේ තිරිසන් හැසිරීම පසුගිය කාලය පුරාම සුදු ඇඳුමකින් වසාගෙන සිංහ කොඩියක් එල්ලාගෙන මහා දේශප්‍රේමියකු ලෙස පෙනීසිටියාට අද එලියට ඇවිත්. බොරු බෞධයෙක් වන මේ සායිබබා බැතිමතාගේ දෙපිටකාට්ටු ජීවිතේද රටට එළිවෙලා ඉවරයි. බටහිර තානාපතිවරුන්ගේ නියෝගවලට අනුව රට අස්ථාවර කරන්න කටයුතු කරණ මේ කලකන්නියට දෙවියන් දුන් දඬුවම ඔහුට පෙර දරුවා මරණයට පත්කිරීම. මූට සුද්දෙකුගේ අශුචි ගැහුවොත්නම් ආශා වේවි. කුමක් වුනත් මොහුගේ ජීවිතයට අනතුරක් නොකළ යුතුය. අම්බරු කරු කරන රාජ්‍ය ද්‍රෝහී යටිකුට්ටු ක්‍රියා වලට මතු දිනකදී නීතියට අනුව ක්‍රියාකළ යුතුය. මැරෙනකම් හිරගෙදර ඉන්න සුදුසුයි.

Main News