26 වැනිදා ප්‍රබල ග්‍රහමාරුවක්.. ජනපතිට, ආණ්ඩුවට වෙන දේ මංජුල පීරිස් කියයි.. [Video]
January 2, 2017 at 2:10 pm | lanka C news![26 වැනිදා ප්‍රබල ග්‍රහමාරුවක්.. ජනපතිට, ආණ්ඩුවට වෙන දේ මංජුල පීරිස් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/manjula.jpg)
ජනවාරි 26 වැනිදා සිදුවන ප්‍රබල ග්‍රහ මාරුවත් සමග මෙරට දේශපාලනය අර්බුදකරී තත්වයකට පත්වන බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා පවසයි.
සම්පූර්ණ වීඩියෝව මෙතනින්