පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..

November 30, 2018 at 11:20 am | lanka C news
පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානය අතර එකඟතාවකට පැමිණ නැවත එජාපෙ ආණ්ඩුවක් බිහි කිරීමට එකඟ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

newsin.asia වාර්තාවක සදහන් වන්නේ මෙම එකගතාවයට පැමිණීම සඳහා උතුරට අවශ්‍ය බලතල සහිතව නව ව්‍යවස්ථාව 2019 පෙබරවාරි 4 වැනිදාට පෙර එනම් තවත් මාස තුනක් ඇතුළත ලබා දීමට එකඟ වූ බවයි.

ඒ අනුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් දහ හතර දෙනාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමට ලබා දුන් බව ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයෙක් පැවසුවේ යයි එම වාර්තාවේ දැක්වෙයි.

වාර්තාව මෙතනින්

42 views

24 Comments to “පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..”

  1. Ayotallah says:

    This person is the biggest cancer to have a sinhala dominated government. Let Sinhalese get together and votes in to to against this UNP at the next whatsoever election and retain old constitution. The Maha Sanga is requested to get organized

  2. පොඩි එකා says:

    සන්ධානේ නැතුව රනිල් කොහොමද මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 න් සම්මත කරන්නේ..? කරන්න බැරි වැඩක්නේ…

  3. අබි ගොන්නු නොවේ.... says:

    රනිල් බලයට පත්වන සෑම අවස්ථාවකම දෙමළ ත්‍රස්තවාදයට යුද්ධයෙන් දිනාගත නොහැකිවූ සියල්ල ලබා දෙනවා….මූව තවදුරටත් දේශපාලන කරළියේ තබන සෑම අයකුම ඉදිරි මැතිවරණවලදී දේශපාලනයෙන් අතුගා දැමීමට සියලු මහජනතාව සිතා ගතයුතුය….

  4. Lanka Puthra says:

    Mooge ammage depalada denna adanne kalakanniyo

  5. Dayani says:

    What a greedy man RW is??? To be in power he is prepared to go to the extremes.!!! Is it for this reason he was selected to be the PM.??? If this news is true shame on him for being greedy for power.!!!
    He should know that this country is not what he inherited from his ancestors, or bought by him. PM has no right yo violate our sovereignty.

  6. ක්‍රිමිනල් says:

    විලිලැජ්ජැවේ බැරුවා ! 2015 ඉස්සෙල්ලා කෑගැහුවෙ මෙන්න මාව විදුලි පුටුවේ නග්ගන්න යනෝ ! දැං , ෆෙඩරල් දෙන්න . වියවස්ථාවට පටහැනි අර්ථදැක්වීමකදි එය සම්මත කිරීමට
    1.තුනෙන් දෙකක බහුතරය ඔනේ.
    2.ජනමතවිචාරනයක් පවත්වන්න ඔනේ.
    බහුතර බයියන්ට උන්ගේ මහ එවුන් පොවන ,ෆෙඩරල් ,ජාත්‍යන්තර බිල්ලො ,එහෙම්පිටිම්ම ගිලිනවා . නොදන්න උලව් ගැන කතානොකර හිටිල්ලා.

    • කපුටා says:

      ලැජ්ජ නං ඇඳුමක් දාගනින් හොර හාමුවට හෙලුවෙං කඩේ නොයා.

  7. Danny says:

    All Sri Lankans irrespective of their race, creed, religion or political affiliation, if they want to protect the sovereignty and unitary status of our motherland should send Ranil the traitor and his company home as soon as possible.

  8. Gotaimbara says:

    There you are. Batalanda is showing his true colours.

  9. දප්පුල says:

    රනිය ඇතුලු මහ බැංකු බැඳුම්කර හොරු කල්ලිය හොඳටම දන්නව යහපාලන ආණ්ඩුව පෙරලිලා මහින්දගේ නායකත්වයෙන් ස්ථාවර රජයක් පිහිටවෙවුවොත් උන්ට ජීවිතයේ ඉතිරි කාලය අනිවාර්යෙන්ම වැලිකඩ හිරගෙදර ගතකරන්ඩ වෙනවයි කියල.

    ඒ නිසා උන් රට TNA එකට විකුනල හරි බලයේ ඉන්ඩ හැකි හැම දෙයක්ම කරයි.

    • Perera says:

      රට කන්ඩද බං!

      නහින, දෙහින කාලෙ අපේ සුදුතුම්පියා ඇතුලු ෆුට්නෝට් කල්ලියට ජම්පරේ අඳින් නැතිව ඉන්ඩ තියෙනවනම් ඒ මදිද?

Main News