අද අලූත් අගමැති කෙනෙක් දිවුරයි..?
December 4, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේදීම තවත් අගමැතිවරයෙකු පත් කිරීමේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.
අරලියගහ මන්දරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.
ජොන් සෙනෙවිරත්න, ජනක බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම යන සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු එසේ පත් කිරීමේ සූදානමක් ඇති බවද ඔහු පැවසීය.
සෝභිත හාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටිය නම් අද ජනාධිපති මන්දිරය ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවා ස්ථිරයි,ඒ යහපාලන ආණ්ඩුව පෙරලුවට නොවෙයි මේ ඒකාධිපති ඔල මොට්ටල වැඩපිළිවෙලට එරෙහිවයි.2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෙක් වූ මා ඔක්තෝම්බර් 26 වෙනිදායින් ආරම්භ කල මේ මුළු මහත් ක්‍රියාදාමයම ඉතාම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා අදටත් මහින්ද මහත්තයට බහුතරයක් නැති නිසා.ඉස්සර මහින්ද මහත්තය ගේට්ටු කඩාගෙන ගියේ බහුතරයක් අතේ තියාගෙනයි,ඒත් අද බහුතරයකුත් නැතුව මේ තරම් නොන්ජල්,පාච්චල් වෙච්ච ජෝකර් ජනාධිපතිතුමෙකුගේ දෙවෙනියා ලෙස අපේ අසහාය නායකයා,ප්රජාතන්ත්රවාදියා යයි අපි විශ්වාස කල මහින්ද මහත්තයට සිරිසේන දීපු මේ දඬුවම පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ ඇවිද්දනවටත් වඩා ලොකු බරපතල දඬුවමක්.ඒ ගැන පොහොට්ටුවේ අපට තියෙන්නේ කිව නොහැකි තරම් දුකක්.
මහින්ද අගමැති කම බාරගැනීමේ කිසම වරදක් මම දකින්නේ නැහැ. අපට අවශ්‍යවූයේ රටට අති භයානක පුද්ගලයෙක්වූ රනිල් පන්නා දැමීමය්. දැන් අපට රටක්ඉතුරැ වී තිබෙනවා.
Mahinda hondata kalpanakarala agamethi kama baara gatthe. Nethnam UNP gilmart daala mathiwarana dinana nisa
අලියගෙ වලිගෙ අස්සෙ ඉන්න තෝ කොහොමද බොල පොහොට්ටුවෙ වෙන්නෙ ?ගිහිං ඕක කියපං ගෑනුන්ට ජංගි මහන මොංගල්ට 😂
Nothing has happened to MR popularity.
He is the only savior of our Nation.
Podi Rajakitulgala …
you bloody Ponil’s ass licking fool.
Mind you own business.
oyaa Rathgama mc,da eyaage mallida.
pohottuwa gena puduma kekkumak neda thiyenne.
ponsiyaa dena gattoth hirikothen dotta bahinta wewi. parissamen hitapan.
මාරැවෙන් මාරැවට 225දෙනාම අගමැති කම දුන්නනම් හරිනෙ.හැබැයි දවස් දෙකෙන් දෙකට මාරැකරන්නවෙයි.ඉස්සල්ලම තුනෙන් දෙක පෙන්නපු අයට දීල හිටියනම් හරි.නැත්තම් අපිට තුනෙන් දෙක බල බලා ඉන්න වෙයි.
විරුද්ධ පක්ස නායක සම්භාන්දන් අලුත් අගමැති ලෙස පත් කරයිද?
අගමැති ධූරය දැරීම අත් හිටුවා තියෙද්දි තව අගමැතිලා පත් කරන්න බෑ නීත්‍යානුකූලව . චූ ඇන්පියෙ ගස් බල්ලන්ගෙ අමු කෙප්ප වලට නොරැවටෙන්න
UTA PISSU, EE LAGATA MILTERY RULE WILL COME TO OFFICE
මූට උපරිමේට පිස්සු. මේකා මහින්ද මහත්තයත් පොහොට්ටුවත් නැත්තටම නැති කරනවා මෙයාගේ පදේට නටන්න ගියොත්. එක්කො ඔය මගුල සිරගේ ඇගේම ගහලා පැත්තකට වෙන්න තියෙන්නේ.
UNP කලු සුද්දන් පරදවමු
නිමල් සිරිපාලට ඒ වතාවෙත් නැද්ද ? පවු…..
සම්භාන්දන් අලුත් අගමැති කරන්න අනුර විජිත කුමාරවරු ඉල්ලයි.අම්මපා කරයිද?
Nawa agamathi path karanna/ aluth cabinet ekakuth samaga…………………. ayeth usavi palayalla….
Ah’ pasu thawa agamathi kenek path karamu… ah’yeth usavi palayalla………..
mehema honda.
mervin silva pathkaramu etakota oya UNP un chandi part danne neha mahinda tath kondak nedda UNP ara balu JVP ballanta erala danna mona democracy da mun ekka