මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා.. දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..
December 6, 2018 at 2:10 pm | lanka C news
තමන් ජනාධිපති වූයේ නම් අද ජනාධිපතිවරයා කරන ආකාරයේ තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් තමන් ජනාධිපති කලේ නම් අනිවාර්යෙන්ම රට ඉදිරියට ගෙන යන්නේ එම පක්ෂය සමග බවද ඔහු කියා සිටී.
‘ව්‍යවස්තාව කඩන්නේ නෑ. ජනතා පරමාධිපත්‍ය පාගලා දාන්නේ නෑ. පිස්සුවෙන් වගේ පාර්ලිමේන්තුව මේ තත්වයට දාන්නේ නෑ. එජාප නායකයාගේ කකුලෙන් අදින්නේ නෑ’
පාර්ලිමේන්තුව අමතමින් ඊයේ දිනයේ ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.
ane kalaweddo, umba danna itigediya.
chanda 5000 aragena janapathiweyan yamaloke
පොඩි එකාගේ ලියුම.
තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ කරපු තරම් කොලේ මේ මහදන මුත්තා තමා. දැන් වල විදානේට පිස්සු.ඔය හීනේ කවදාවත් හරියන්නේ නැහැ මාෂල් ලොක්කෝ….
ඇත්ත. මෙයා අතගහන්න අඩු තරමෙ ඩොලර් මිලියන පහ-හයක වත් වැඩක් වෙන්න ඕනෙ. සාලාවෙ අවි ජාවාරම , එතකොට ජනපති ඝාතන කුමන්ත්‍රණය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය…. මෙව්වා දෙකයි පනහට කරන වැඩද ? නෑනෙ😀😁😂
Jayawewa…………..Obathumata
හොඳ වෙලාවට නොඋනෙ?
අනේ පවු බං මේ අහිංසකයගෙ සිහින මාලිගය බ්ඳ වැට්ලා. කවුද මේවට වග කියන්නෙ ?
Patolaya
Fonseka is political mad-man, every child of Sri lanakn knows that. Well Sarath Fonseka is not fit for become member of Parliament . His voice is not relevant democracy of islanders .
We want that SF should that get rid from politics of Sri lanka?
Meke eka eka nam dagen ekama bayiya liyanne. Ane yako thopita puluwanda buddhimath minissunge chanda thopita ganna . Onna musammiliyata guti dunna eelagata mekata wela rupiyal 2000 kata eka ekage nam walin bayi comments dana ekage thamayi atha paya galwanne. Guti kala adum nathiwa duwanna lahasthiwela hitpiyawu wimalge bola mirikana kunu bayiyo tika