මං ජනාධිපති වුනා නම් හොදට රට පාලනය කරනවා.. දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ..
December 6, 2018 at 2:10 pm | lanka C news
තමන් ජනාධිපති වූයේ නම් අද ජනාධිපතිවරයා කරන ආකාරයේ තුට්ටු දෙකේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් තමන් ජනාධිපති කලේ නම් අනිවාර්යෙන්ම රට ඉදිරියට ගෙන යන්නේ එම පක්ෂය සමග බවද ඔහු කියා සිටී.
‘ව්‍යවස්තාව කඩන්නේ නෑ. ජනතා පරමාධිපත්‍ය පාගලා දාන්නේ නෑ. පිස්සුවෙන් වගේ පාර්ලිමේන්තුව මේ තත්වයට දාන්නේ නෑ. එජාප නායකයාගේ කකුලෙන් අදින්නේ නෑ’
පාර්ලිමේන්තුව අමතමින් ඊයේ දිනයේ ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.
දවල් හීන දකිනවා
පල පල යන්ට. කොටි බඩුවට ගහ ගහ ඉදල බඩවැලට කෙලව ගත්ත. පැන්සන් අරන් මාෆ්හු ගගේ මාලු අල්ලපන්.
What audacity! This man could not even win an electorate. Now he talks like he would have won the presidency!! A good army general may be, but a failed politician. A failed person like him should not have been appointed through the National list. Ranil should take blame for this man being a politician today. Without further headache to Sri Lanka treasury, he should go home and live peacefully on his nice pension.