ජනාධිපති විසින් පාර්ලිමේන්තුවටත් මන්ත්‍රින් 225ටත් නිග්‍රහ කරනවා..
December 7, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවටත් මන්ත්‍රීවරුන් 225ටමත් නිග්‍රහ කරමින් සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
‘කථානායකතුමාට අපේ ප්‍රණාමය පිරිනමනවා මන් ද චෝදනා පවා එල්ල වුනා නීතිවිරෝධීව කටයුතු කලා කියලා.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා වයාජ අගමැතිවරයාට බහුතරය පෙන්විය නොහැකි අවස්ථාවේදී රටේ අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් නොමැති බවට අද වනවිට අධිකරණයෙන් එය සනාථ කරලා තිබෙනවා.
ඒ වගේම අද අපේ රටේ වයවස්ථාව දිනපතා උල්ලංඝනය වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටවලා තිබෙනවා. ව්‍යාජ අගමැති හා කැබිනට් මණ්ඩලය අත්හිටවලා තිබෙනවා.
තවද විධායකය ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේ 225ම කිව්වත් මම අහන්නේ නැ කියලා. මේක පාර්ලිමේන්තුවට කරපු නිග්‍රහයක්. ව්‍යවස්ථාව අනුව විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.
අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් නැතිව කටයුතු කරගෙන යනවා.
– රජිත සමරසූරිය
225ටම අපහාස කලාට කමක් නෑ උබේ කට වහගෙන හිටපන් බකල ගොනෝ…
Janadipathi newei yako mulu janathawama thopi wede unta niggraha karanawa.
Ey ara boru sameekaranayak pennala umbala janarhawata hina una neda?harshage hinawa
ඕන ගොනෙකුට දේශපානයකරතහැකි, ඒත්.. යුද්දෙ ඉවරකරන්න මහින්දම තමයි!
දේශපාලනය අතහැරලා ඔය බොරැව ගලවලා නරකද ඡයසේකර අපෝන්සොගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම් හෙඳට නාන්න පුලුවන්. තමුසේ ගෑණූන්ට හරී ආසයි නොවෑ
තොපි UNP ආණ්ඩු නඩේ නැතිවුනාම මුලින්ම අපට ලැබුන ප්‍රතිලාභය තමයි ඉන්ධන මිල වැඩිවීම නැවතුනා. ඊලඟට ඉන්ධන මිල අඩුවුණා. පාර්ලිමේන්තුවේ බැන්කුහොරා අත්දෙක සාක්කුවල දමාගෙන ටෙනිස් ගහන අශීක්ෂිත දර්ශණය නැතිවුණා, කථානායකගේ මධ්‍යස්ථභාවයේ හෙළුව ලෝකෙට පෙනුණා. UNP , TNA , UNP , NGO කියන සියලු කල්ලි කණ්ඩායම් එකක් බව රටට එලිවුණා. මහබැංකුව හොරාකාපු මුදල්වල බලය රටට පෙනුණා. ජාතික සම්පත් අන්සතුවීම නැවතුණා. අපේක්ෂා භංගත්වය නිසා මුස්පේන්තු පාට ගහපු UNP මූණු TV වල පෙනෙන්න ගත්තා. තව කොච්චරක්ද?
ඌරන්ට මඩ ගහන්න බැහැ වගේ බැංකු කොල්ලකාපු හොරුන්ට අපහාස කරන්න බැහැ. තමුන්ගේ අම්මා පාවාදෙනවා වගේ උපන් රට මුදලට පාවාදෙන වසල චරිත ඇති උන්ගේ චරිතය හානි කරන්න කිසිවකුට බැහැ. අවජාතක චරිත ඇති තොපිට අලුතින් අපහාස කරන්න කාටවත් ඕනත් නැහැ.
හොරු රැලකට නිග්‍රහ කරන්න පුලුවන්ද? තක්කඩි හොර බල්ලෝ .