දයාසිරි එජාපයට ගන්නවාට අකිලගේ දැඩි විරෝධය… ශ්‍රීලනිප මන්ත්‍රීන් ගන්නවාට දිස්ත්‍රික්වල එජාප මන්ත්‍රීන් විරෝධයේ..
December 17, 2018 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිස් එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීම සම්බන්දයෙන් එජාප දිස්ත්‍රික් මට්ටමින් දැඩි විරෝදය එල්ල වෙමින් ඇති බව වාර්තා වෙයි.
ඊට හේතු වී ඇත්තේ ඉදිරි මැතිවරණවලී තම ඡන්ද පදනම බේරා ගැනීම හා දිස්ත්‍රික් අපේක්ෂක ලයිස්තු සකස් කිරීමේදී ඇති වන ගැටළුකාරී තත්වයයි.
දයාසිරි ජයසේකර මහතා එජාපයට එක් කර ගැනීමට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි විරෝධය දක්වා ඇත.
එමෙන්ම රංජිත් සියඹලාපිටිය මහතා එජාපයට එක් කර ගැනීමට එජාප සභාපති කබීර් හෂීම් මහතා විරෝධව දක්වා ඇති අතර ෆයිසර් මුස්තාෆා මහතා එජාපයට ගැනීම සම්බන්ධයෙන් මුජිබර් රහුමන්, මරික්කාර් යන මන්ත්‍රීවරුන් විරෝධය පල කර ඇති බව එජාප ආරංචි මාර්ග කියා සිටී.
මේ ආකාරයට දිස්ත්‍රික් මට්ටමින් එක්සත් ජාතික පක්ෂ නායකයන් විසින් ශ්‍රීලනිප මන්ත්රීනට විරෝධය පල කරමින් ඇතැයිද වාර්තා වෙයි.
මුන්ට රටක් වැඩක් නෑ, මොන පක්ෂය ආවත් මුන් රජ සැප, කාලකන්නි ව්‍යවස්ථා.
මුන්ගෙ සෙප්පඩ විජ්ජා. දයාසිරි එන්න අහලා එපැයි ගන්න කැමති / අකමැති වෙන්න.
“දයාසිරි ජයසේකර මහතා එජාපයට එක් කර ගැනීමට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි විරෝධය දක්වා ඇත.”
Meken nokiya kiyanne ara DAYAWATHI face cut thiyena GODE ‘RILA SIRI’ UNP ekata pannina muttiya demma kiyala nedaaa ?? “AMMATA DISKE DISCARDI” 🙂 🙂 🙂
Mun wage ewun kisima peththakata wada ganna hoda nehe :):) 🙂
රිලසිරි ඇතුළු ගෙම්බෝ ආත්මයක් නැති අවජාතකයෝ .මුන්වා පොදු පෙරමුණටනම් ගන්න එපා.
Thope pajathi Peramuna ma thamayi rilasiri deal dasa S.B. Dilan wani peechan bayyian inne . Thopima okunwa thiyaganilla. Anith ewunta kapilla damana wimalaya & gembanpila wani halparuwanuth anuge paksha walata heththu wenne nathiwa thamange pakshayakin idiripath wela dinanna puluwanda ?
Relawa athu paninawa mugea nattenma kapala danna ona pinguthraya
Akila bayayi dennatama eka geyi kanna weyi kiyala.
“ලැජ්ජා නැති කම මහ මුදලී කමටත් වඩා ලොකුයි” කියන්නේ කට කහනවට නෙවෙයි
මෙහෙම පනින උන්ගේ #ක මහලා ජාපාල දෙන්න ඔන බඩ යන්න. ප්‍රතිපත්තියක් නැති ගොන් හරක්.
වුර්කය ඕක ශේප් කරයි…! ඌ ජෙවීපී එක අපිත් එක්කලු…! රතු අලි පැටිය කියන්න ඇත් තෙ එහෙම කියන්න කියල ,එතකොට රනිල්ගෙ ඌට තියෙන ගැතිකම අපි පෙන්න ඒව හාම්පුතුන්ගෙ පාර්ශවයෙන්ම ශෙප් කරගන්න පුලුවන් නේ…! සම්බන්ධන්ගෙන් සුමන්තිරන්ගෙයි 2010 ඉදං අද වෙනකං යූඑන්පී එක ගැන කියන්න ඕන නෑනේ..! කොටි බෙටි කන යූඑන්පී එක පාවල දීල ඌ සිංහල ජාතිය ගැන කතා කරල ඌ සුදන වෙන්නයි උගෙ කල්පනාව….! ඌ කියනබොරැ අහල නෙවේ අපි සැක හිතන්න ඕන…! ව්‍යවස්ථාව ගේන කොට ඌ ඔය හ්දාගන්න නිල් අලි රැලයි,රතු අලි රැලයි, රෙදි ගලවං එදා ,සම්පන්ධන් එක්ක එකට ප්‍රජාතන්ත්‍රවාදෙ හෙව්ව වගේ, කතා නායකත් අල්ලං හූ කියල කොහොම හරි රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගනියිද කියල. අපි සැක හිතන්න ඕන…! ඌ කියනව වගේ යූඑන්පී එක කොටිබෙටි කෑවයි කියල අපි බය වෙන්න ඕන නෑ….! හැමෝම වෙනයි කියල බහුතරේ හදා ගෙන පස්සෙ එකට එකතු වෙලා රට බෙදල හංසය දින්වන්නයි උගෙ කල්පනාව….! මූ එහෙම බැරිනං යූඑන්පී එකේ කරන්න ඕන් හැම බලු කමකටම තල්ලු දාල, වචනෙන් සිංහල කම පෙන්නල ඌගෙ පාර හදා ගන්නයි බලන්නෙ…! මතකනේ මුගෙ තුන්ගුනේ ආර්තිකේ …! මහින්ද ගාව ඉදල අමු අමු බොරැ කියල පාවල දීල මිනිස්සු රවට්ටගත්ත බල්ලෙක්…! මූම තමයි රතනත් අපේ පැත්තට එව්වෙ…!
Dayasiri Rilasiri. Gonsiri mokatada UNP enne. Dayasiri gawa hitapu Palitha perera samalingikaye.wayamba palath sabhawe innakota Jayantha wijerathna ta Gal kepuwa