පොලීසිය කිසිවෙකුට නොදෙයි.. ජනපති යටතේමයි.. අලුත් ඇමතිලා දිවුරන්න සියල්ල සූදානම්..

December 20, 2018 at 8:52 am | lanka C news
පොලීසිය කිසිවෙකුට නොදෙයි.. ජනපති යටතේමයි.. අලුත් ඇමතිලා දිවුරන්න සියල්ල සූදානම්..

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් වී තිබේ

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී

නව කැබිනට් මණ්ඩලයේ කිසිවකුට නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධූරය ලබා නොදෙනු ඇති බව වාර්තා වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ කිසිවකුට ඇමතිධුර ලබා නොදීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර යන මහතුන්ට ද ඇමතිධුර නොදෙන බව දන්වා තිබේ

7 views

7 Comments to “පොලීසිය කිසිවෙකුට නොදෙයි.. ජනපති යටතේමයි.. අලුත් ඇමතිලා දිවුරන්න සියල්ල සූදානම්..”

  1. upali says:

    god job Mr my3, From canada ponseka, range bandara kiyanne Rattata pililayak, munwa politics walin athugaalama daana ona.

  2. Janaka says:

    විධායක ජනාධිපති ධූරය ජනතාවට එපා කරමින් සුලු ජාතීන්ට රට පාලනය කරවීමට පාර්ලිමේන්තුව මගින් රටේ නායකයා තෝර ගනිමුද?

    • U.N.J.V.P says:

      20 genapu punchi ammage avajathaka rathu ali geri balu jada jepi haththa UNP TNA HAKEEM ekka karanna hadanne eka thamai.

      Toy pai Unp karayintai jada jeppontai chande denna kisima sinhala bauddayekuta baha.

      Munta chande dena sinhala baudda prathiroopakayanwa gam mattamin pitudakinna kalaye avith thiyenne.

  3. ගලබොඩ ඇත්තේ චමින්ද says:

    ඔය හොරු සෙට් එක ආරක්ෂා කරගන්න. ආප්පයා රට කනවා.

  4. Donald Isuru Wilegoda says:

    Very good move, please keep the anti-corruption force under you as well

  5. kurun g says:

    Gotta ta salute gahapu Polpathiya Innakan Polosiya Appaya Yatathe Heh Heh ….

Main News