පොලීසිය කිසිවෙකුට නොදෙයි.. ජනපති යටතේමයි.. අලුත් ඇමතිලා දිවුරන්න සියල්ල සූදානම්..
December 20, 2018 at 8:52 am | lanka C news
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් වී තිබේ
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරුන් මෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී
නව කැබිනට් මණ්ඩලයේ කිසිවකුට නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධූරය ලබා නොදෙනු ඇති බව වාර්තා වෙයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ කිසිවකුට ඇමතිධුර ලබා නොදීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර යන මහතුන්ට ද ඇමතිධුර නොදෙන බව දන්වා තිබේ
god job Mr my3, From canada ponseka, range bandara kiyanne Rattata pililayak, munwa politics walin athugaalama daana ona.
විධායක ජනාධිපති ධූරය ජනතාවට එපා කරමින් සුලු ජාතීන්ට රට පාලනය කරවීමට පාර්ලිමේන්තුව මගින් රටේ නායකයා තෝර ගනිමුද?
20 genapu punchi ammage avajathaka rathu ali geri balu jada jepi haththa UNP TNA HAKEEM ekka karanna hadanne eka thamai.
Toy pai Unp karayintai jada jeppontai chande denna kisima sinhala bauddayekuta baha.
Munta chande dena sinhala baudda prathiroopakayanwa gam mattamin pitudakinna kalaye avith thiyenne.
ඔය හොරු සෙට් එක ආරක්ෂා කරගන්න. ආප්පයා රට කනවා.
Very good move, please keep the anti-corruption force under you as well
Then only Maha Bayya Can Breath ..
Gotta ta salute gahapu Polpathiya Innakan Polosiya Appaya Yatathe Heh Heh ….