ඇමතිලා දිවුරති.. ජනාධිපති කාමරයට කැදවා තනි තනිව දිවුරුවති.. ඇමතිකම් එපා කියූ අයත් දිවුරන්න ඇවිත්..

December 20, 2018 at 9:20 am | lanka C news
ඇමතිලා දිවුරති.. ජනාධිපති කාමරයට කැදවා තනි තනිව දිවුරුවති.. ඇමතිකම් එපා කියූ අයත් දිවුරන්න ඇවිත්..

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබේ.

වෙනදා මෙන් නොව මෙවර දිවුරුම්දීම සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ කාමරයට කැඳවා අදාළ ඇමතිවරයාට පමණක් පත්වීමේ ලිපිය ලබා දෙමිනි.

මේ අතර මෙම ඇමැතිකම් අවශ්‍ය නැතැයි කියූ බොහෝ දෙනෙකු අද මෙම දිවුරුම් දීම සඳහා පැමිණ සිටි

බදුර්දීන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ඩීඑම් ස්වාමිනාදන්, තිලක් මාරපන ආදී ඇමතිකම් ප්‍රතික්ෂේප කළ සියලු දෙනා අද එම ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයකි.

138 views

4 Comments to “ඇමතිලා දිවුරති.. ජනාධිපති කාමරයට කැදවා තනි තනිව දිවුරුවති.. ඇමතිකම් එපා කියූ අයත් දිවුරන්න ඇවිත්..”

  1. වෙබ් බුවා says:

    හිරුණිකා ඉම්ඹට වැඩක් උණේ නෑ

  2. S.B. says:

    ජනාධිපතිතුමෝ…. මුන්ටත් රෙද්ද පල්ලෙන් බේරෙන්න එදාවගේ දේශණයක් කරන්න…

  3. හැකහැක says:

    ඒ වගේම ඔවුන්ව ඇතුලට ගනිද්දී full body checkup දාලා ගන්න….මොකද කියනවානම් මුං ඔක්කොම වෙනම රාජ්‍යයක් සඳහා සටනට යොදවාගෙනයි තියන්නේ…හෙට අනිද්දා බටහිර තානාපතිලා ටික ඔවුන්ගේ බඩේ බෝම්බ බැඳලා suicide කිට් අන්දවනවා මුංට…

  4. david milibanda says:

    ඇමතිකම් එපා කියූ අයත් waradiimakin redi galawagena දිවුරන්න ඇවිත්.

    Hiruniker ta poo kay bullet. No ඇමතිකම්

Main News