කැබිනට් දිවුරුම සමරා මහ පාරේ කිරිබත් කයි.. රතිඤ්ඤා දල්වයි..

December 20, 2018 at 12:40 pm | lanka C news

වත්මන් රජයේ පලනි දිගම්බරන් මහතා කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යයවරයා වශයෙන් යලිත් අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දිමේ සතුට පල කරමින් නොර්වුඩ් නගරයේ දි ජය සැමරුම් උත්සවයක් පැවැත් විණ.

කදුරට නව ගම්මාන සහ වතු  යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතාගේ ආධාරකරුවන් පිරිසක් නොර්වුඩ් ක්‍රිඩාංගනය ඉදිරිපිටට එක්රුස් වි රතිඤ්ඤා දල්වමින් කිරි බත් අනුභව කර සිය සතුට පල කලේය.

මෙම අවස්තාවට අමාත්‍යය පලනි දිගම්බරම් මහතාගේ ආධාරකරුවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් විශාල  පිරිසක්ද සහභාගි විය.

14 views

7 Comments to “කැබිනට් දිවුරුම සමරා මහ පාරේ කිරිබත් කයි.. රතිඤ්ඤා දල්වයි..”

  1. Dev says:

    Rate malagamata kiri bath kanawa

  2. simion says:

    අපොයි..අර කැහි, හොටු සෙම පෙර පෙරා මේ දවස් ටිකේ කෑ ගහපු, අරලිය මන්දිරයේ කසිප්පු බිබී නටාපු සක්කිලි, අජිතා, නලින් බංඩා, සුජියා, හර්ශයාලට මොකද උනේ?…වැඩේ නම් කැචායි රනිලෝ…

    • OLU says:

      කැපුවත් කොළ අලි මේ කිරිත්බත් කන්නේ රටේ කුමක් සදහාද ?කදුරටත් සුළුජාතීන්ට ලබා දීමටද ?
      අපේ රට සුළුජාතීන්ට ලබා දීමට රනිල් දරන වෑයම සාර්ථක කිරීමට ඔහුට දක්වන සහයෝගයට ද ? මෝඩ මිනිසුනේ උබලා කොහොමද ඔයතරම් දේශද්‍රෝහී වසලයන් උනේ ? අපේ රට ජාතිය බේරගන්න දිවි පිදු අපේම රණවිරුවන් උබලට අමතකද ?
      රනිල් හදන්නේ බලේ සිටින්න උබල උත්සාහ කරන්නේ රටජාතිය විනාශ කරන්න.
      හෙළයනි , පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය කරමින් අපේ හෙළ ජාතියට ,හෙළ බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් නිදහස උදෙසා සටන් කරව් .
      කොළ අලි පාට පක්ෂවලට බෙදී අවස්තාවාදිව අපේ රට ජාතිය විනාශ නොකරව් ..අනේ මේ වගේ මීහරක් රැලක්

  3. රටවැසියා says:

    තව ටික දවසකින් පාරට බැහැලා වහ කාපිව් ගොං හැත්ත! මුං ආවා කියලා තොපිට කිරි-පැනියෙන් ඉතිරයෙි හෙට ඉඳලා!

    • ගිරවා says:

      රතිඤ්ඤා පත්තු කරපියව් .කදුරටේ උරුමය සදහා තව ටික කාලයකින් වතු දෙමළ ඊළම පටන් ගත්තම පැනපියව් මහවැලි ගගට ….කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යයවරයා කිරීමට උඩරට සිංහලයෙක් නැද්ද ?
      මේ ජාතිවාදී දෙමල දේශපාලකයන්ට රටේ බලවත් ඇමති ධුර දෙන්නේ කුමක් සදහාද ?
      UNP දේශද්‍රෝහී ආණ්ඩුව මුළු රටම දෙමළුන්ට බිලි දෙනවා

  4. rathina says:

    rathina dalwane demalluyi bambayoyi neda

  5. Francisco Almeida says:

    Sapayak yay kakuluwa diya keliye.
    Kotharam keliyath e…..a 02 eliye !

Main News