27 නුගේගොඩ මහින්දගේ වේදිකාවට ආණ්ඩුවේ මැති ඇමති පිරිසක්..

January 16, 2017 at 11:39 pm | lanka C news
27 නුගේගොඩ මහින්දගේ වේදිකාවට ආණ්ඩුවේ මැති ඇමති පිරිසක්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මෙම 27 වන දින නුගේගොඩදී සංවිධානය කර ඇති විරෝධතා රැළියේ වේදිකාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්වීමට නියමිත බව කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

28 views

5 Comments to “27 නුගේගොඩ මහින්දගේ වේදිකාවට ආණ්ඩුවේ මැති ඇමති පිරිසක්..”

  1. දේශපාලුවා says:

    ගන්න එපා එක ..ඇරියෙක් වත්, එනවානම් ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්චාවක් තියලා හෙලාදකින්න කියපන්, වෛරපාල කරපු මහා පාවාදීම ගැන

    • KGB says:

      Mr. “DESAPALUWA” you are correct.

      President (M.R.) shroud be very careful from this kind of rascals and opportunities.

      President MR must only use them and manipulate them to hit the government “Sakkili Sira” and “Ponil”.

      After that just must be discarded them.

  2. සේපාලිකා says:

    මොන්ගලය, රාජිතය, දුර්ජනය, ආලපාලුවා, කරුපයියා, දුමියා, කිරිඅල්ල, එස්බිය, සොයිසා,වැනි එවුන්නම් හතර මායිමකට ලන්කර ගන්ඩ එපා!

    • Ajith says:

      Mona boruda gana pooraanaya sampoorna kara ganna oya ena hama ekaama gannawaa. Balaya ganna nan onama deyak ona kenek karanawa. Mokadaapi nodannawaya.

  3. asaranaya says:

    මේ වැහි නැති වියළිකාලයේ පඹසිරි ඇතුලු යහපාලන නඩයට හෙණ පහත්වේවා, එය දැක්මයි දේශමාමකයන්ගෙ බලාපොරොත්තුව

Main News