27 වෙනිදාට පෙරලියක්.. මහින්දගේ කාර්යාලයේ හමුවක්..

January 11, 2017 at 2:10 pm | lanka C news
27 වෙනිදාට පෙරලියක්.. මහින්දගේ කාර්යාලයේ හමුවක්..

මෙම ජනවාරි 27 වනදා මෙරට දේශපාලන පෙරළියක් ඇති බව ඒතාබද්ද විපක්‍ෂය පවසයි.

හිටපු ජනපතිගේ බත්තරමුල්ල කාර්යාලයේදී අද පලාත් පාලන ආයතනය නියෝජිතයින් මේ සම්බන්දයෙන් දැනුවත් කෙරින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් එදිනට නුගේගොඩදී ජනරැුළියක්ද සූනාම් කර ඇත.

35 views
Main News