පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැදවන යෝජනාවකට එජාපය ඡන්දය දෙන්නේ නෑ.. සම්පූර්ණ කාලය ආණ්ඩු කරනවා.. – අජිත් පෙරේරා..

December 28, 2018 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැදවන යෝජනාවකට එජාපය ඡන්දය දෙන්නේ නෑ.. සම්පූර්ණ කාලය ආණ්ඩු කරනවා.. – අජිත් පෙරේරා..

වර්තමාන පාර්ලිමේන්තු නියමිත කාලයට පෙර විසරුවා හැරීමට කිසිදු අදහසක් එක්සත් ජාතික පක්‍ෂයට නැතැයි කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේදී උවමනා කරන 2/3 ඡුන්දය ලබා දීමට කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂය කටයුතු නොකරන බවද ඔහු කියයි.

කිසිදු එජාප මන්ත‍්‍රීවරයෙක් එවන් යෝජනාවකට ඡන්දය නොදෙන බවත් විසුරැුවීමට නියමිත 2020 පෙබරවාරි 17 දත්වා වත්මන් පාර්ලිමේන්තුව ගෙන යන බවද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිට අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් එජාප ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා මෑතකදී මාද්‍ය වෙත කියා සිටියේ මාර්තු මාසයෙන් පසු මැතිවරණයකට යාමට අදහස් කර සිටින බවත් ඒ සදහා සාකච්චා කරන බවත්ය.

9,188 Viewers

8 Comments to “පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැදවන යෝජනාවකට එජාපය ඡන්දය දෙන්නේ නෑ.. සම්පූර්ණ කාලය ආණ්ඩු කරනවා.. – අජිත් පෙරේරා..”

  1. Ajith says:

    This guy is a joker. He thinks he is a capable person. But there are many more back benchers better than him. Shame on you.

  2. Ranil says:

    අන්තිම බිංදුව තෙක්ම වටී…

  3. Tomiya says:

    මහා බැංකු හොරු පරදින බව දන්නා නිසාද ?

    • මයේ හිතේ says:

      මහින්දත් මහ බැංකු හොරෙක් තමා.ජනාධිපති කව්වා 2007 ඉදලා බැදුම්කර හොරකම වෙලා කියලා.

  4. The people says:

    You need not tell that to the people as it is pretty obvious from the undemocratic way ,you all have postponed the due provincial council elections and previously the Local elections , for which the people gave a nice , unforgettable feedback. The whole Nation is aware that you all are suffering from Election – Phobia.” CHANDA MATHAK KARANA KOTA, CHOOI, KAKKAI DEKAMA PITA WENAWA NEDA. ,OBALATA?

  5. Who dares to dig his own grave , know? But , respect the democratic rights of the people and hold the due Provincial council ( for some more than 15 months have elapsed) immediately. Can you all , still not taken a lesson from the peoples’ responses , for postponing the local elections. The people are not fools and more you delay the democratic process , worst would be their feedback.

  6. Roshan says:

    Ajith p. Perera kiyanne UNP eke malik ta wada horakan karana ekek. Me wage un parliment yawala api tama duk vidinne

  7. sunimal says:

    එන මැතිවරණයෙන් පරාජය සමග තව වසර 30කට පසුත් මුන්ගේ රජයක් නැවත බලයට එන්නේ නැත

Main News