උඩුවේ හිමිගේ පන්සලේ පිරිත් දැමීමට එරෙහිව නඩු දමයි..
November 24, 2016 at 10:40 am | lanka C news
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිහියන් වැඩ වාසය කරන කිරුළපන ඇලන්මැතිනියාරාමයේ ඇති ශබ්ද විකාශනයන්ගෙන් නිකුත් වන අධික ශබ්දයෙන් තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට පීඩාවක් සිදුවන නිසා එය අවම නියෝගයක් නිකුත් කරන්කැයි මිලින්ද මොරගොඩ හිටපු ඇමතිවරයා ඇතුළු පිරිසක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ දිනයේ නඩු පවරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කිහිප විටකම කිරුළපන පොලීසියට පැමිණිලි කළද මේ වන තෙක් ඊට කිසිදු පියවරක් ගෙන නැතැයි පැමිණිල්ලේ දැක්වෙයි.