චිකාගෝ වෙඩි තැබීමක් මිනුවන්ගොදී.. අයෙක් මරුට…
November 24, 2016 at 12:40 pm | lanka C news
අද පෙවරුවේ මිනුවන්ගොඩ පිහිල්ලවත්තේදී සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ඇතැයි පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකි.
පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදු කරයි.