නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙයි… ලයිස්තුව මෙන්න…

January 4, 2019 at 3:50 pm | lanka C news
නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙයි… ලයිස්තුව මෙන්න…

පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා ද වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පේෂළ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස සරත් ඒකනායක මහතාද පත්කර තිබේ

සියලු ආණ්ඩුකාරවරුන්ට ධුරයන් ගෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත සියලු ආණ්ඩුකාරවරුන් ධුරවලින් ඉල්ලා අස් වූ අතර පුරප්පාඩු දුර සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත

තවත් පළාත් සභා හතරක් සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය

96 views

5 Comments to “නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙයි… ලයිස්තුව මෙන්න…”

  1. චිත්‍රලතා says:

    ආණ්ඩුකාර වරු වෙනවා මිතුදමට
    19 ට යටත් කෙරුණේ තීන්දුව
    මේවාගැන කතා කරනා ජනතාව
    බලා සිටිනවා ඡන්දය නෑ කියලා

  2. hithawathek says:

    upadiyakwath ethi aya path karanna harak. walattayo. horu pathmkaranna epa sarathS.S. C karayek nuwara karapu deya netha me wage minissu niluka wage para gehenu epoooooooooooooooooooooooo

    • CAT says:

      අන්තවාදී මුස්ලිම් ජාතිකයා අසාත් සාලි මහතා ද වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස.. වයඹ පළාතේ අවසානය
      නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අන්තවාදී මුස්ලිම් ජාතික හිස්බුල්ලා අහෝ මෙහෙමත් මෝඩ තීරණ
      අපේ රටේ දේශහිතෙෂි සිංහලයන් නැද්ද ? මොකටද සුළු ජාතීන්ට අපේ රටේ පළාත් ආණ්ඩුකාරයන් ලෙස බලය ලබා දෙන්නේ ?
      ජනපති කෙසේද මෙවැන්නන් පත්කළේ

  3. analyst says:

    hitapu horu tika ma ayeth
    Boru wada

  4. Ratata Adhare says:

    Please don’t give any post again to Cooray. He is a master conspirator handled by Chandrika.

Main News