දකුණු ආසියාවේ ලොකුම මැදිරිය අපේ.. දෙරණ ::: මුළු ආසියාවේම ලොකුම මැදිරිය අපේ..- ස්වර්ණවාහිනිය..
January 5, 2019 at 3:00 pm | lanka C news
දෙරණ නාලිකාව විසින් ජනවාරි 01 වැනිදා සිට සිය ප්රවෘත්ති විකාශය ක්‍රමය උඩු යටිකරු කල බව පවසමින් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු විශාල ප්රවෘත්ති මැදිරියක සිට ප්රවෘත්ති විකාශණය ඇරඹීය.
ඔවුන් සදහන් කරන්නේ දකුණු ආසියාවේ විශාලම ප්රවෘත්ති මැදිරිය තම දෙරණ මැදිරිය බවයි.
ඊට දිනකට පසු ස්වරණවාහිනිය සිය ප්රවෘත්ති විකාශයේදි කියා සිටියේ සමස්ථ ආසියාවේ විශාලම ප්රවෘත්ති මැදිරිය තම මැදිරිය බවයි.
මෙම ප්‍රකාශයන් මත සමාජ ජාලාවන්හි නිර්මාණ පලවන්නේ දෙරණ හා ස්වර්ණවාහිනී නාලිකාවන්ගෙන් විශාල ප්රවෘත්ති මැදිරිය කුමක්දැයි සොයා බැලීමට කමිටුවක් පත් කල යුතු බවයි.
Koch hara loku unath 2i news kiyawanne.
Anika kiyanna thiyenne hoda newsda?
අපට ඔයාලගේ ලොකු ලොකු බයිලා වැඩක් නැහැ.ටොයිලට් එකක් ඇතුලේ ඉඳන් හරි එක එකාට පක්කලි සර්විස් කරන්නැතුව නිවැරදි ප්‍රවුත්ති දෙනවානම් අපට ඒ හොඳටම ඇති.කොච්චර කයිය ගැහුවත් ලංකාවේ කිසිම මාධ්‍යයක් ස්වාධීන නැහැ. රජයට අයත් මාධ්‍ය පවතින රජය වර්ණනා කරනවා.පෞද්ගලික මාධ්‍ය වලට තියෙන්නේ වාණිජ පරමාර්ථ පමණයි.
Absolutely right Mr Basgalla. Excellent Comment
ලෝකෙ කොහේහරි ස්වාධීන මාධ්‍ය කියල ජාතියක් තියනවද?
දැන් ඉතිං මෙංගල මුදු මේල වෙළලු රෙන්ඩ බරට ලබාගන්න වොර්ග් ජුවලර්ස් විතරයි තියෙන්නේ. අපි කොයිද යන්නේ අයියෝ දුකායි
ආසියාවේ නෙමෙයි මුලු ලෝකෙන්ම ලොකුම මැදිරිය උනත් මුන් ඔක්කෝම එකයි..”සියලු සමීක්ෂණ වාර්තා අනුව වැඩීම පිරිසක් බලන” ආදී පම්පෝරි නම් ගහනවා..එහෙත් ජනතාව මෙච්චර විරුද්ද වෙලත් දවස ගානෙම තුට්ටු දෙකේ සක්කිලි චත්‍ර පටි පෙන්න පෙන්නා අපේ සංස්කෘතිය විනාශ කරනවා..දජරා ඉන්දීය ටෙලිනාට්‍ය පෙන්වනවා..කාලකන්නි හැත්ත..
Yes we will say that true, but non of them given any big good things to Mother Sri Lanka
ape ava ada idalama harima lokui…….
nodakin moda hatikare