275ක් සමග ශ‍්‍රී ලන්කන් යානයක් තුර්කි අහසේ මහා අනතුරකින් නූලෙන් බේරේ..

June 15, 2022 at 9:20 am | lanka C news
275ක් සමග ශ‍්‍රී ලන්කන් යානයක් තුර්කි අහසේ මහා අනතුරකින් නූලෙන් බේරේ..

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL 504 ගුවන් යානය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇත්තේ තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ඇති වීමට ගිය විශාල ගුවන් අනතුරක් වළක්වා ගනිමින් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය රැගත් ගුවන් යානය හීත්‍රෝ නුවරින් කොළඹ බලා ගමන් ආරම්භ කිරීමනේ පසු තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමේදී අන්කාරා ගුවන් පාලකයන් විසින් UL නියමුවාට යානය අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගැනීමට දන්වා ඇත.

කෙසේ නමුත් සුපරීක්ෂාකාරීව සිටි ශ‍්‍රී ලනකන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය එයාර්වේස් යානයක් හඳුනාගෙන ඒ වන විටත් ඉහළින් ගුවන් යානයක් ඇති බව අන්කාරා හි ගුවන් ගමන් පාලනයට දන්වා ඇත.

එය යලි පරීක්ෂා කිරීමෙන් පසුල අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් ශ‍්‍රී ලන්කන් කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු පියාසර කිරීමක් අනාවරණය නොවූ බවත්ල ශ‍්‍රී ලන්කන් යානයට ඉහලට නැගීමට අවසර දුන් බවත්ය.

නමුත් ඒ වන විට බ්‍රිතාන්‍යය යානය හඳුනාගෙන සිටි ගුවන් නියමුවා ගුවන් යානයේ රේඩාර් නිරූපන යලි පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇති අතර එය හදුනාගැනීමෙන් පසු ඉහලට නොයන ලෙසට ප්‍රතිචාර දක්වා ඇත්තේ විනාඩි ගණනකට පසුවය.

119,499 views

32 Comments to “275ක් සමග ශ‍්‍රී ලන්කන් යානයක් තුර්කි අහසේ මහා අනතුරකින් නූලෙන් බේරේ..”

  1. බණ්ඩා says:

    එහෙම හැප්පෙන්ඩ අහස අඩි පාරක්ද ? එකම උසින් යන හැම එකම හැප්පෙනවද ?

    • RITIGALA says:

      Dawasaka udin yanna labunoth a gana oba igena ganiwi.mokada bima idan uda yana plane diha balan inna un kawadawath me gana hoyanne na.

    • Hotta says:

      යකෝ එකම උසකින් කවදාවත් යානා දෙකක් යන්නෙ නැහැ.ඒක නීතියක්.එහෙම නැතුව ෆ්ලයිට්වලට යන්න​.අඩි.පාරවල්.දාල​.නැහැ.තෝ.තාම ඉන්නෙ ගල් යුගයෙ බණ්ඩො වර එළියට ඇවිත් යාවත්කාලීන වෙය මෝඩ මූසල මී හරක​.

      • kalukaputaa says:

        oya banda bandaara bamunuaarachchi kiyana nam ethi mahanuwara peththe gon baiyanta ovagena dannema
        nehethamai hotta. unta danne jaathivaadaya vapura vapuraa anikuth ratawalatai aagamvalatai erehiwa adahas
        liyana modayo. nikanhari oya yaanaya ho venath ekak lankaawe ahas pataye mehemavunaanam, ada sramala
        sunesun. dannavane 4.12.1974 daa piduruthalaagaladee haj vandanaakaruwanva kande happalaa maraapu eka. paalana mediriye siti suruttuwo seramala full dope eke indala thiyenne. anthimata “black boks” ekath para
        suruttuwo vinaasakorala demma.

  2. bombili says:

    Diversionary tricks !
    SriLankan Airlines recorded a loss of Rs. 45,674 Million in 2021, revealed the latest report by the Committee on Public Enterprises.
    Truth will come out later, could be SL pilot (could be one of unqualified goon given the job by ‘Rajakaputas’) did not understand the Airtrafic controller’s instructions

  3. Patriot says:

    Hats off to this pilot. If something special done it is has to be Sri Lankan.

    • kalukaputaa says:

      oya guvanyaanaya beragaththe eka elavaapu muslim jaathika pilot nisaa. suruttuwata (co-pilot) kisima deyak
      danne nethuwa adi 50000k enakam yaanaya issuwaalu patriot.

  4. RTAKL says:

    ගුවන් යානයක් ඇවිත් හැප්පෙන්න ඔ්නෙ Sri Lankan airlines එකේ ප්‍රධාන කාර්යාලයට රටේ මිනිස්සුන්ගෙ මුදල් කාබාසිනිය කරන කාබාසිනියාකාර පෙරේතයො ටික චුත වෙලා යන්න.

  5. RITIGALA says:

    Hats off to this pilot….his Awareness saved many lives on air…God bless you.

  6. Small man says:

    දෙකම එකම උසින් ගියාම අනිවාර්යයෙන් හැප්පෙනවා කියල එකක් තියෙනවයැ. මල විකාර

  7. David Milli-banda says:

    Whatever said and done, Our Pilots at Sri Lankan have maintained a good track record when it comes to safety.
    We got to be proud of that.

  8. David Milli-banda says:

    Sri Lankan UL 504 Captain very lucky. There were “No KAPUTAS” flying or hitting plane.

  9. Ravana Balaya says:

    රාවණ දු පුතුන්ට අපේ ප්‍රණාමය

    • kalukaputaa says:

      kata vahapiyado keri jaathivaadee suruttu sinhala ravana balaya sakkiliya. oka beragaththe muslim pilot kenek kiyala hithaaganin.

    • JR says:

      වඳුරාගෙන් ගුටිකාලා වල කජ්ජ ගහපු ගෑනුහොරා පිම්පි රාමනයා මොකෙක්ද?

Main News