හමුදාපති කමට තව පියවරයි…. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ දෙවැනි පුටුවට…

January 9, 2019 at 4:40 pm | lanka C news
හමුදාපති කමට තව පියවරයි…. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ දෙවැනි  පුටුවට…

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

ඒ මහතා යුද හමුදාවේ 53 මාණ්ඩලික ප්‍රධානියා බව හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද සමයේ 58 වන සේනාංකය නායකත්වය දෙමින් විශාල කාර්යභාරයක් සිදු කළ අතර ඔහු අද දක්වා ද අතිශය ජනප්‍රිය චරිතයකි.

200 views

37 Comments to “හමුදාපති කමට තව පියවරයි…. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ දෙවැනි පුටුවට…”

  1. ලයනල් දොලපිහිල්ල says:

    වර්ෂ 2000 -2004 චන්ද්‍රිකා-රනිල් පාලන සමයේදී රනිල් විසින් වේලු සමග දේශද්‍රෝහී සාම ගිවිසුමක් අත්සන් කරන ලද අතර

    එහි ප්‍රධාන පරමාර්ථය වූයේ යුධයෙන් හෙම්බත්ව සිටි කොටින්ට විවේකයක් ලබා දීමත් ආරක්ෂ හමුදා සමග අවසන් සටනට

    අවශ්‍ය ආයුධ එකතු කිරීමත් ඒ සඳහා කොටින්ට පුහුණුව ලබා දීමත්ය.

    මෙම දේශද්‍රෝහී සටන් විරාම ගිවිසුම නිල වශයෙන් සැමරීම සඳහා රනිල්ගේ රජය සහ වේලු ගේ කොටි හමුදාව වන්නි කොටි බල

    ප්‍රදේශයේදී උත්සවයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරනලද අතර එවකට ආරක්ෂක ලේකම් වරයා ලෙස කටයුතුකල

    පුද්ගලයා තමිල් සෙල්වම්, බාල්රාජ් ඇතුලු කොටි නායකයන්ට අතට අත දෙන ලෙස එහි පැමින සිටි ඉහලපෙලේ හමුදා

    නිලධාරීන්ට නියෝග කල නමුදු එම නියෝගය ප්‍රතික්ෂේප කල එකම ඉහල පෙලේ හමුදා නිලධාරියා වූයේ එකල බ්‍රිගේඩියර්

    වරයකුවූ ශාවේන්ද්‍ර ද සිල්වා මැතිතුමායි.

  2. Nadeesha says:

    Best qualified GUY Bonifus Perera is marginalized. Why?

  3. Lalitha says:

    Congratulations great General to you.

  4. nim says:

    one of the best hero . Congratulations Sir. රටේ වාසනාව

  5. Namal says:

    හොඳ විනයගරුක යුද වීරයෙක්. මෙයාගේ යුනිට් එකේ casualties වැඩි හින්ද GOTA මෙයාව තානාපති සේවෙට යැව්වා .ලබන අවුරුද්දේ 55 retire වෙනවා . හමුදාපති වෙන්න බැහැ

    • Luxman Moralandha says:

      Don’t spread lies to undermine the importance of a great soldier. Gota made Sharvedra the Deputy Permanent Representative of Sri Lanka to the United Nations to gratitude the bravery he showed in the Vanni battle field.

      That too was long after the civil war was over.

      And he is the youngest Major General in the SL army is not definitely reaching 55 years of age next year.

      People like you are disgrace to the mother land!

  6. rohitha says:

    Congratulations, All the best sir, one of the Greatest Sri Lankan

Main News